IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


ෆෙස්බුක් සාදයක් වටලා 11ක් අල්ලයි

(නිමල කොඩිතුවක්කු)

නිරෝධායන  නීති නොසලකා හරිමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මහනුවර අනිවත්ත  ප්‍රදේශයේ සංවිධානය කළ ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් එකොළොස් දෙනකු  අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වැටලීම සිදුකරන අවස්ථාවේදී   මහනුවර ව්‍යාපාරික ප්‍රභූ පවුල්වල වයස අවුරුදු 21 ට අඩු තරුණයින් විශාල පිරිසක් විවිධ වර්ගයේ මත්පැන් භාවිත කරමින්  එහි රැඳී සිටි බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙක්  කියයි.

කොළඹ ප්‍රදේශයේ පුද්ගලයකු මෙම  ෆේස්බුක් සාදය සංවිධානය කර ඇති අතර ඒ සඳහා කිරිබත්ගොඩ, මීරිගම, ජා-ඇළ, කඩවත ආදී ප්‍රදේශවලින් ද පුද්ගලයන් සහභාගි වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

ෆේස්බුක් සාදය සඳහා ඇතුළත්වීමේ  ගාස්තුව ලෙස රුපියල් දෙදහසක් අයකර ඇති අතර පුද්ගලයන් 50 ත් 60 ත් අතර පිරිසක් ඒ සඳහා සහභාගි වී සිට ඇත.

ඔවුන් විවිධ වර්ගයෙහි මත්ද්‍රව්‍ය භාවිතා කරමින් එහි රැඳී සිට ඇති බවත් ඔවුන් සතුව තිබී ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සුරාබදු භාරයට ගෙන ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
වැටලීම සිදුකරන අවස්ථාවේදී  එම ෆේස්බුක් සාදය සංවිධානය කළ සංවිධායක ඇතුළු එකොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 8 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බවත් එම නිලධාරියා පැවැසීය.



අදහස් (0)

ෆෙස්බුක් සාදයක් වටලා 11ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

‘‘සැත්කමින් පසු දරුවාගේ මරණය අපරාධයක් නම් වෛද්‍යවරයා අල්ලන්න‘‘
2024 පෙබරවාරි මස 22 123 0

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව දෙහැවිරිදි දැරිය මිය යාමේ සිද්ධිය අපරාධයක් නම් ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් වහාම අධිකරණයට ඉදිරිප


ඇමති මල්ලීත් - අක්කාත් නඩුවක පැටලිලා
2024 පෙබරවාරි මස 22 172 0

නිවසේ සිදුවූ බහින්බස්වීමකින් පසුව ආරවුලක් ඇති කළේ යැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතාට එරෙහි නඩුව ජුනි 05 වැනි දින ව


දසවන බාලදක්ෂ ජම්බෝරියෙන්
2024 පෙබරවාරි මස 22 18 0

ශ්‍රි ලාංකිකයන් ලෙස ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වි


රජරට දරුවන් සියයට 60කගේ පෙනීම දුර්වලලු
2024 පෙබරවාරි මස 21 673 1

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 60% කට පමණ ඇස් පෙනීමේ දුර්වලතා මතුව ඇති බව අක්ෂි සායන කඳවුරු දොළහක දත්ත පදනම් කරගනිමින් අනාවරණය කරගත් බව ඇ


මල්වානේ නිවස සංවර්ධන ව්‍යාපෘතියකට
2024 පෙබරවාරි මස 21 2139 3

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන


උද්ධමනය තවත් ඉහළට
2024 පෙබරවාරි මස 21 626 2

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 157 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 229 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 251 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site