(ඉන්දිකා රාමනායක)
වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් 39 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සාදය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව ඊයේ (13) පස්වරුවේ මෙම වැටලීම සිදු කළ බව පොලිසිය කියයි .
මෙම සාදය මුහුණු පොත හරහා සංවිධානය කර ඇති බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් තරුණයන් මීගමුව, මිරිගම, මට්ටක්කුලිය, වත්තල, අනුරාධපුරය යන ප්‍රදේශවල පදිංචි කරුවන් බවත් ඔවුන් වයස අවුරුදු 20-30අතර වයසේ පසුවන්නන් බවත් පොලිසිය කියයි.
මෙම සාදයේදී හෙරොයින්, අයිස්, හෂීස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය ද තිබී පොලිසිය භාරයට ගෙන ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ 39 ක් අල්ලයි