ඉන්දිකා රාමනායක
නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා ප‍්‍රකාශයක් ලබා දීම සදහා අද (3) සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට පැමිණියේය.
2018.9.05 වැනි දින දුරකතනයෙන් මරණීය තර්ජනය කළ බව පවසමින් කන්දයියා ඉම්බරාසා නැමැත්තෙක් කළ පැමිණිල්ලකට අදාලව සිදුකරන විමර්ශනයක් වෙනුවෙන් ප‍්‍රකාශක් ලබා ගැනීමට හිස්බුල්ලා මහතා මෙලෙස කැඳවු බව පොලිසිය කියයි.
පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවමත් හිස්බුල්ලා මහතාගෙන් ප‍්‍රකාශ ලබා ගනිමින් සිටී.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
හිස්බුල්ලා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට
සේන Wednesday, 03 July 2019 08:54 AM
මොහුගේ සත්‍ය වැරදිවලට කවදා නම් පරීක්ෂණ සිදු වේවිද? යට ගසාවිද? මොහු අති භයානක අන්තවාදියෙක් වග ඔහුගේ ක්‍රියාවන්ගෙන් සහ කතාවලින් පැහැදිලියි..
de silva berlin Wednesday, 03 July 2019 10:20 AM
රිමාන්ඩ් කරන්නේ පොලිස්පති, ආරක්ෂක ලේකම් වැනි ප්‍රහාරය වළක්වා ගන්න අසමත් වුණු රාජ්‍ය නිලධාරින් පමණි. රටේ ආරක්ෂාව භාරව සිටි දේශපාලන නායකත්වය ගැන කිසිම වගක්වත් නැහැ. ප්‍රහාරකයින්ට ආධාර සහ අනුබල දුන්නු හිස්බුල්ලා වැනි පුද්ගලයින්ට පොලිසියට එන්න කියලා කන්න බොන්න මොනවා හරි දීලා, නිකම් බොරුවට පැය 7-8 කතා කරකර ඉඳලා. මාධ්‍ය සංදර්ශනයක් තියලා ගෙදර යවනවා. මේවා බලලා ඇති වෙලා...