(ජයන්ත සමරකෝන්)
පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් දෙදෙනා හමුවීම සඳහා ඉඩකඩ ලබාදී ඇත්තේ පවුලේ සමීප ඥාතීන්ට පමණක් බව බන්ධනාගාර මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඔවුන් දෙදෙනා මේ වනවිට දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය බාරයේ වැලිකඩ බන්ධනාගාර රෝහලට යාබද ස්ථානයක රඳවා සිටින බවද, ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා පිටස්තර පුද්ගලයන්ට ඔවුන් හමුවීම සීමා කර ඇතැයිද එම නිලධාරියා කීය.
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේමසිරි - පූජිත් බලන්න අවසර ඥාතීන්ට පමණයි
Raveendra Friday, 11 October 2019 08:00 AM
තනතුරු නිලතල වලින් නිතිය අපි නැමුවානේ..// එදේය කලෙත් ලොක්කන්ගේ හිතසුව පිනිසමනේ ..// දැන්නම් දැක්කේ නැහැ එක ලොක්කෙක්වත් පෙන්නේට..// දැක්ක සැවොම කෑමොර දෙනවා වේදිකාවේ යස අගේටම..//
sirimal Friday, 11 October 2019 08:08 AM
අර එල්ලුම් ගහට නියමවෙලා ඉන්න කෙනෙකුට ලැබිල තියෙනවාය කියන බරපතල දඬුවම වගේ මේ දෙන්නටත් චීන හෝටලයකින් ආහාර සැපයීමත් කෙරෙයිද ?
Prabha Friday, 11 October 2019 08:29 AM
සිරිමල් මේ දෙන්නා සැකකරුවන් මිස දඬුවම් විඳින්න නොවේ හිරබත් කන්නේ.
suran Friday, 11 October 2019 08:40 AM
කෑම එළියෙන් ගේන තුරු තලතා මැතිණිය නිදිද?
Sarath R Friday, 11 October 2019 12:09 PM
අද අහවලාට වෙඩි තියන්න යනවා... ගහන්න යනවා. අහවල් තැන ගිනිතියනවා. අතෙන්ට බෝම්බ ගහනවා ආදී වශයෙන් විවිධ මාදිලියේ හොර ඇමතුම්..., ආරංචි ලිපි සහ පණිවිඩ අඩුගානේ සීයකට වැඩි ගණනක් දිනකට පොලිස් මූලස්ථානයට සහ අනිකුත් පොලිසිවලට ලැබෙන බව මා හිතවත් උසස් පොලිස් නිලධාරියෙක්ගෙන් මට දැනගන්නට ලැබුණි. මේ සියල්ල හොයන්නට ගියොත් පොලිසියට වෙන කරන්න කාරියක් නොවන තරම්ය. නමුත් ආරක්ෂක අමාත්‍යාංශයට මෙවැනි දෑ ලැබෙන්නේ කලාතුරකිනි. එවැන්නක් මාධ්‍යය ඉදිරියේ සුළුකොට තැකීම එම ලේකම්වරයාගේ රාජකාරිය නොවේ. ඔහු මෙය වහාම පහළ සියලුම අංශ දැනුවත්කර නිසි පියවරගත යුතුය. එබැවින් පොලිස්පතිට මේ සම්බන්ධව දඬුවම් කිරීම පසෙකලා ලේකම්ට පාඩමක් දීමෙන් අනෙකුත් වගකීම් සහිත රජයේ නිලධාරීන් තම රාජකාරිය අවැසි තැන්වලදී නිසි පරිදි ඉටුකරනු ඇත...
thilak Friday, 11 October 2019 04:01 PM
මෙහි ප්‍රධාන සැකකරුවන් දේශපාලකයන් , නමුත් ඇඟිල්ල දිගු වුයේ නිලධාරීන්ට, අපි අනුකම්පා කල යුතුය