(මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ ඇම් ඩබ්ලිව් සෝමරත්න)
මාතලේ වරකමුර ප්‍රදේශයේ අද උදැසන සිදු කරන ලද සොදිසි මෙහෙයුමකදී හමුදා නිලඇඳුමට සමාන ඇදුම් තොගයක් සමග එක් පුද්ගලයෙකු මාතලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාතලේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇත. රුපියල් ලක්ෂ 05කට අධික වටිනා ඇඳුම් පොලිස් බාරයට ගෙන ඇත.
ඒවා වෙළඳ සැල්වල අලෙවිය සඳහා මැසූබව සැකකරු ප්‍රකාශ කර තිබේ. සැකපිට අත්අඩංගුවට පත්ව ඇත්තේ මුස්ලිම් ජාතිකයෙකි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හමුදා නිලඇඳුමට සමාන ඇඳුම් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට