IMG-LOGO

හැඳුනුම්පත් 20ක් සමඟ අයෙක් අත්අඩංගුවට

(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම, දර්ගා නගරයේ වැලිපිටිය ග්‍රාම නිලධාරී වසමේ කළ සෝදිසි මෙහෙයුමකදී අද(2) හැඳුනුම්පත් 20ක් සමඟ පුද්ගලයකු  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද පොලිසිය පවසයි.

මේ අතර අනන්‍යතාව තහවුරු කර ගත නොහැකි වූ තවත් පුද්ගලයකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

ආදායම් බලපත්‍ර රහිත යතුරු පැදි 2ක් ද මෙහිදී පොලිසිය බාරයට ගැණිනි.

අලුත්ගම පොලීසිය විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව එක්ව මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළ බව අලුත්ගම පොලීසිය කියයි.

 



අදහස් (0)

හැඳුනුම්පත් 20ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 631 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site