රංජන් කස්තුරි සහ සුජිත් හේවාජුලිගේ
ජනාධිපතිවරයා විසින් වාරාවසානය කරනු ලැබ තිබූ පාර්ලිමේන්තුව යළි හෙට උදේ 10ට රැස්වන බව කතානායකවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා විසින් පසුගිය 27 වැනි දා වාරාවසානය කළ පාර්ලිමේන්තුව යළි හෙට (14) රැස්වන බව සඳහන් කරමින් 2018 නොවැම්බර් 04 වැනි දා නිවේදනයක් ගැසට් විවේදනයක් නිකුත් කර තිබිණි.
ඒ අතරතුර පාර්ලිමේන්තුව විසිරුවාලමින් යළිත් වරක් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණි. එම ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවමින් අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා !!!
ශ්‍රී ලනිපයෙන් ඉවත්වී පොහොට්ටුවට ගිය අය නැවත ශ්‍රීලනිපය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට එන්නේ කෙසේද?
පාර්ලිමේන්තු මැතිවරණයකට කිසිදා තරග නොකළ පොදුජන පෙරමුණේ සාමාජිකයින්ට පාර්ලිමේන්තුවේ අසුන් ගත හැකිද? පොහොට්ටු සාමාජිකයින් වන මොවුන්ට ශ්‍රීලනිප මන්ත්‍රීන් ලෙස නැවතත් පාර්ලිමේන්තුවට ඒමට හැකිද? මොවුන් පොහොට්ටු සාමාජිකත්වයෙන් ඉවත්වී නැවත ශ්‍රීලනිප සාමාජිකත්වය ගනීද?
රටකට කවදාකවත් කළේ නීතිය ගැලපෙන්නේ නැහැ. ලෝකයේ දියුණුවත් එක්කම අපිත් අනෙක් රටවල් සමග සම්බන්ධතා පවත්වාගෙන ඉදිරියට යන්න ඕනේ ගමනක්... අප කවුරුත් ව්‍යවස්ථාවට, නීතියට ගරුකළ යුතුයි...
ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා ...!!!