IMG-LOGO

හෝටල්-ආපන ශාලා-බේකරි සියයට 60 ක් වැහිලා

(නිමල කොඩිතුවක්කු)

රටපුරා පවතින ගෑස්, පාන් පිටි හිඟය සහ විදුලිය කප්පාදුව  හේතුවෙන් හෝටල්, ආපන ශාලා සහ බේකරිවලින් සීයට 60 ක පමණ ප්‍රමාණයක්  වසා දමා ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කරයි.

ඇතැම් හෝටල් සහ ආපනශාලා දින ගණන් වසා දමා ඇතැයි ද ඔහු පැවසීය.

මේ හේතුවෙන් තම ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි බැවින් කඩ කුලී සහ සේවක වැටුප් ගෙවීම පවා දුෂ්කර තත්ත්වයට පත්ව ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

රජය මෙම ගැටළුවට වහා විසඳුමක් නොදුනහොත් හෝටල්, ආපනශාලා සහ බේකරි කර්මාන්තයෙන් තමන්ට සම්පූර්ණයෙන් ඉවත් වීමට සිදුවනු ඇතැයි ද  ඔහු පැවසීය.

හෝටල් ආපන ශාලා වසා දැමීමෙන් ආහාර මිලදී ගැනීමට නොමැති වීමෙන් ජනතාව  දැඩි දුෂ්කර තත්ත්වයට පත්ව ඇතැයිද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

හෝටල්-ආපන ශාලා-බේකරි සියයට 60 ක් වැහිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 33 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2165 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 672 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site