හිටපු ඇමැති එච්. ආර්. මිත්‍රපාල මහතා අද (18) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට මිත්‍රපාල මහතා 73 හැවිරිදි වියේ පසුවිය.
මිත්‍රපාල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළේය.
කරනවැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇමැතිවරයා මිය ගොස් තිබේ.
(ටයිම්ස් ඔන්ලයින් ඇසුරිනි)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හිටපු ඇමැති මිත්‍රපාල අභාවප්‍රාප්ත වෙයි
lankasri Wednesday, 18 September 2019 10:57 AM
නමේ පොඩි වෙනසයි වෙන්න තිබුණේ...
gmarala Wednesday, 18 September 2019 11:09 AM
පත්කළ මන්ත්‍රී කෙනෙක් ලැයිස්තුවේ මුලට ඉන්නවා නම් දැන් ඉල්ලා අස් වුණාට හරියන්නේ නැහැ. සමහරු වගේ අනුවණ වැඩ නම් කරන්න එපා.