IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


හිටපු ඇමැති පාඨලී අමාත්‍යාංශයට ගොස් රාජකාරී කරයි

(ඩයනා උදයංගනී)

           

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාව සිටි පාඨලී චම්පික රණවක මහතා අද (2) එම අමාත්‍යාංශයට ගොස් රාජකාරී කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වේ.

අමාත්‍යවරයා සුහුරුපායේ 18 වැනි මහලේ පිහිටි සිය අමාත්‍යාංශයේ අද දිනයේත් රාජකාරී කළ බව ඒ මහතාගේ මුහුණු පොතේ ඡායාරූප ද සහිතව පළ කර තිබිණි.

   

        



අදහස් (18)

හිටපු ඇමැති පාඨලී අමාත්‍යාංශයට ගොස් රාජකාරී කරයි

gunarathna Friday, 02 November 2018 08:17 AM

කමක් නැහැ ආසාවනේ.

:       276       1045

Asanka Friday, 02 November 2018 08:20 AM

සුමාන දෙකට පිරිහුණු විනය නැවත ඇතිවෙලාද ?

:       1       68

sirimal Friday, 02 November 2018 08:45 AM

දෙකට කැඩෙන්න ගිය රටක් කොහොම හරි එක්සේසත් කළා කියමුකෝ. දැන් එක රටක් ආණ්ඩු දෙකක්. මදැයි කළා.

:       5       78

iron Friday, 02 November 2018 08:48 AM

අනික් අයටත් ඔය වගේ යන්නයි තියෙන්නේ...

:       174       232

yaha Friday, 02 November 2018 08:52 AM

ඔයාලා ඉතින් මුහුණු පොතට තම දාගන්නේ... වැඩ පෙන්නලා ගොඩ යන්නේ නැහැ... බොරුවෙන්ම තමයි... තමුන්ට නිකමටවත් හිතෙන්නේ නැතිද වංචා නොකොට රටට, දුප්පත් මිනිස්සුන්ට වැඩක් කරන්න.

:       158       324

Chamila Friday, 02 November 2018 09:09 AM

අපොයි මොනාද දන්නේ නැහැ. මෙතුමාට ඔච්චර හදිසියේ කරන්න තියෙන වැඩ නේද? ඔන්න බලන්නකෝ එ්කෙත් හැටි..

:       174       291

chris Friday, 02 November 2018 09:14 AM

මෙයා ස්කයිප් එකෙන්වත් සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නද?

:       6       75

banda Friday, 02 November 2018 09:19 AM

හරියටම හරි දැන් ආණ්ඩු 2 යි .

:       25       74

ගල්කටස් Friday, 02 November 2018 09:33 AM

කුහක දේශපාලනයට නියම උදාහරණයක් මෙන්න. පසුගිය අණ්ඩුව මෙන්න මහින්දගේ ආණ්ඩුවත් කෑ දේශපාලන මැක්කන්... තම බලය වෙනු⁣⁣වෙන් නිරුවතින් ඕනෑදෙයක් කරන්නට සුදානම්... රාජිත, චම්පික, බනානා, සුජී, රනිල්, රවී, මලික්, සාගල, පාලිත තෙවරප්පෙරුම, වෙලෙවිදාන යහපාලන ගුල්ලෝ වෙති. එනවර මෙ අයට ඡන්දය නොදීමට ඔරිජිනල් එක්සත් ජාතික පාක්ෂිකයන් වගබලා ගත යුතුයි...

:       589       1617

Deepal Nirosh Friday, 02 November 2018 09:33 AM

අනේ මෙහෙම තණ්හාවක්, බලයට ඇති ආශාවක්, පැරදුණොතින් මැතිවරණයක්, හාට් එකට එයි නිවනක්...

:       184       223

සෙනෙවි Friday, 02 November 2018 09:46 AM

හිරේ යන්නත් ඉඩ තියෙනවා...

:       62       113

bandula Friday, 02 November 2018 09:48 AM

රාජකාරි කරලා නැහැනේ...

:       6       72

මංගල Friday, 02 November 2018 09:48 AM

මිනිස්සු උසින් වැඩිවුණා කියලා මොලේ වැඩි වෙන්නේ නෑ කියන්න හොඳම උදාහරණය...

:       525       547

akilaFriday, 02 November 2018 10:33 AM

මෙතුමාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන නොදැනයි ඔයා ඔහොම කියන්නේ. මොරටු සරසවියෙන් බිහිවෙච්ච විශිෂ්ටයෙක්. උවමනාවක් තියනවනම් රටට හොදට වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක්

:       518       1025

DDFriday, 02 November 2018 10:44 AM

ඡන්දයක් අවශ්‍යයි, මේ වගේ අයව අතුගාලම දාන්න.

:       240       252

සුරංග Friday, 02 November 2018 11:02 AM

සුහුරුපායේ තිබුණු උගත්කම, හැදියාව තෙල් සංස්ථාවේ තිබුණා නම්, අම්මලා, බිරිඳ, දරුවන් අද සුසුම් හලමින් හත් දවසේ දානයට සූදානම් නොවන්න තිබුණා.

:       1       106

smith Friday, 02 November 2018 11:05 AM

මොකක්ද දන්නේ නෑ කරපු රාජකාරිය? කොටු පැනපු එකද?

:       3       103

lalith Friday, 02 November 2018 03:24 PM

අනේ අපේ හංදියේ පිස්සෙක් ඉන්නවා. ඒ මිනිහා ඉස්සර රාළහාමි කෙනෙක්ලු... මේක සමහර වෙලාවට පාරට පැනලා අත එහාට මෙහාට දික් කරකර වාහන හසුරවනවා. ඉස්සර පොලිසියේ උන්නු එක හිතට අරන්... කොයි වෙලාවක හරි ඒ පාරේම කජු ලෙල්ලක් වෙනවා. පව් අහිංසකයා...

:       3       148

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1392 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 514 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 596 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site