IMG-LOGO

2023 මැයි මස 31 වන බදාදා


හැටන් - කොළඹ ගමනාගමනය යථා තත්වයට

(හැටන් සුදත් එච්. එම්. හේවා)

(ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ)

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේ ගස් කඩා වැටිමෙන් අවහිරව තිබු බාධක ඉවත් කරමින් එම මාර්ගය හරහා ගමනා ගමනයට ඉඩ ලාබාදීමට මාර්ග සංවර්ධන අධිකාය මගින් පියවර ගෙන ඇත.

මධ්‍යම කදුකරයට පවතින අධික වර්ෂාවත් සමග හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේ ගස් කඩා වැටිම් හා පස් කඳු කඩා වැටිමෙන් ඊයේ (18) සවස් කාලයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවිය.

පසුව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් හා සේවක පිරිස් එක්ව මෙම මාර්ගයට කඩා වැටී තිබු ගස් හා පස් ඉවත් කර මේ වනවිට එම මාර්ගය යථා තත්වයන්ට පත්කර දීමට පියවර ගත්බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

හැටන් - කොළඹ ගමනාගමනය යථා තත්වයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආණ්ඩුවට තනි රකින්න සූදානම් නෑ
2023 මැයි මස 30 447 0

ජනාධිපතිවරයා පත් කිරීමට කැපවීම් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස් හා යෝජනා නොසලකා කටයුතු කළහොත් ආණ්ඩුවට ඉදිරියට යා නොහැකි බවත් දිගින් දිගටම කෙනෙහි


ඡංගම විදුලි වැටක් සකසයි
2023 මැයි මස 30 277 0

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වල් අලි බහුල ප්‍රදේශයක් වන හබරණ බෙල්ලන්කඩවල කුඹුරු යායක් ආවරණය වන පරිදි ජංගම විදුලි වැටක් ඉදිකර ඇත.


උයන පිහන හැම දෙයක්ම ගිනි ගණන්
2023 මැයි මස 30 315 0

උඩරට සහ පහතරට එලවළුවල කිලෝවකම මිල රු 400 – 750 අතර මිලකට අලෙවි කිරිම නිසා එලවළු වෙළෙදාම සිඝ්‍රයෙන් පහළ බැස ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු වෙළෙන්දෝ කියති.


පුරාවස්තු වැනසෙක ක්‍රමයක් පෙන්නයි
2023 මැයි මස 30 196 0

පුරාවිද්‍යා, පරිසර,හා වනජීවී යන අමාත්‍යංශ තුනකට පැවරී තිබෙන එකම භූමිය වන ඓතිහාසික පොළොන්නරුව පූජා භූමියේ අක්කර සිය ගණනක කොළ රොඩු ඉවත් කිරීමට ගෙන ඇති අ


බෞද්ධාගමට අපහාස කරන්න පිටරටින් මුදල් ලැබීලා
2023 මැයි මස 30 494 0

බෞද්ධාගම අපහාස කරන ගරහන කණ්ඩායම්වලට විදේශයන්ගෙන් විශාල වශයෙන් මුදල් ලැබී ඇතැයි තොරතුරු අනාවරණයවී තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්


ආගමික අසමගිය ඇති කරන්න ඉඩ දෙන්නේ නැහැ
2023 මැයි මස 30 107 0

ආගමික අසමගිය ඇති කිරීමට කිසිවකුටත් ඉඩ ලබා නොදෙන බවත්, එවැනි පුද්ගලයන්ට සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 76 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 794 0
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 492 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site