IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


සී.අයි.ඩීය මංගලගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි

(නිමන්ති රණසිංහ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් පැය හතරකට අධික කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අද (19) පෙරවරු 10.15 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිය ප‍්‍රකාශය ලබාදීමට පැමිණී හිටපු අමාත්‍යවරයා සවස 2.30ට පමණ එන් පිටව ගිය බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසීය.

ජනාධිපතිවරණ සමයේදී ඡන්දය භාවිත කිරීම සඳහා මන්නාරම සිලාවතුර ප‍්‍රදේශයේ සිට පුත්තලම දක්වා බස් රථ 222කින් 12,000 ඡන්ද දායක පිරිසක් උතුරු පළාතේ ස්ථාන කිහිපයකට ප‍්‍රවාහනය කිරීමට රුපියල්  ලක්ෂ 95ක මුදලකට අනුමැතිය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

 

 



අදහස් (1)

සී.අයි.ඩීය මංගලගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි

Bamunuarachchi Wednesday, 20 May 2020 01:10 PM

දිනපතාම ප්‍රශ්න කරනවා නම් දවසකට පැය 4ක සාධාරණ කාලයක්... ඒකට කමක් නැත...

:       7       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 671 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 549 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site