IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සෆාරි ජිප් රිය පෙරළී එකක් මරුට අටක් රෝහලට

(යොහාන් භාසුර, චාපා මධුභාෂිණි සහ ක. ග. කරුණාරත්න)

හබරණ හුරුළු ජාතික වන උද්‍යානයේදී සංචාරකයින් රැගත් සෆාරි ජීප් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයන් අට දෙනකු තුවාල ලබා ඇතැයි හබරණ පොලිසිය පවසයි.

පන්නිපිටියේ පදිංචිකරුවෙක් වන 41 හැදිරිදි තරිඳු සුමතිරත්න නැමැත්තා මෙහිදී මියගොස් ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ පිරිස දඹුල්ල රෝහලට ඇතුළත් කළ බවත් රෝහල්ගත කළ පුද්ගලයන් අතරට දරුවන් හතර දෙනෙක් ඇතුළත්ව සිටින බවත් පොලිසිය කීය.

එම පිරිස උද්‍යානය නරඹමින් සිටියදී අලියකුට භිය වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් අනතුරට මුහුණ දෙන විට සෆාරි ජීප් රථයේ පුද්ගලයන් 11 දෙනෙක් සිට ඇති බව ද වාර්තා වේ.

එම අනතුරට පත්වූ පුද්ගලයන් පන්නිපිටිය සහ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය වැඩි දුරටත් පැවසීය.

(ඡායාරූප චාපා මධුභාෂිණි)

 



අදහස් (2)

සෆාරි ජිප් රිය පෙරළී එකක් මරුට අටක් රෝහලට

Saman Sunday, 07 November 2021 08:26 PM

හුඟක් ලංකාවේ සෆාරි ජීප් ඩ්‍රයිවර්ලා අලියෙක් දැක්කහම උන්ගේ ඇඟ ළඟටම ගිහින් අලියව කුලප්පු කරනවා... ඊටපස්සේ අලියා ගහන්න එනකොට වේගයෙන් රිවර්ස් කරනවා. මේ වගේ අනතුරු වෙන්න ගිගින් නුලෙන් බේරුණු වීඩියෝ ගොඩක් තිබෙනවා අන්තර්ජාලයේ...

:       0       0

kumara Hemantha Monday, 08 November 2021 08:10 AM

අනිච්චාවත සංඛාරා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site