(ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාව අතර තුර සිසුන් ප‍්‍රතිපාදන කොමිසමේ ගේට්ටුව සොලවමින් ගේට්ටුව බලෙන් විවෘත කිරීමට උත්සහ කිරීමේ දී එම ගේට්ටුවේ ආරක්ෂාවට යාදා තිබු යකඩ බටයක් ආරක්ෂාවට සිටි පොලිස් පරීක්ෂකවරයකුගේ කකුල මතට වැටීමෙන් ඔහු තුවාල ලැබීය.
තුවා ලැබු පොලිස් පරීක්ෂකවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.


තුවාල ලැබු පොලිස් නිලධාරීවරයා
(ඡායාරූප - ලහිරු හර්ෂණ )
COMMENTS
පෙරටු ගාමි හරක් ටික ආයෙත් 88-89 වගේ පොඩි කොල්ලෝ ටික නැති කරලා දාන තමයි හදන්නේ. පුබුදු ජාගොඩ කියන කෙනාව යවන්න ඕනේ... ඉස්සරවෙලාම... මොවුන් රටටම පිළිල...
පොඩි තුවාලයක් වෙලා හොඳටම බයවෙලා වගේ ........ ඒ වුණාට අනිත් මිනිස්සුන්ට නම් ගහන්න හරිම ආසයි ...............