IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ස්විස් තානාපති නිලධාරිනිය අද විශේෂඥ මනෝවෛද්‍ය කමිටුවකට

(නිමන්ති රණසිංහ)
 
පැහැරගැනීමට ලක් වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමකට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) කටයුතු යොදා තිබුණි.
 
ඒ අනුව අද පෙරවරු 10.30ට පමණ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා මගින් අදාළ නිලධාරිනිය මෙම විශේෂ මනෝ වෛද්‍ය කමිටුව වෙත ඉදිරිපත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (5)

ස්විස් තානාපති නිලධාරිනිය අද විශේෂඥ මනෝවෛද්‍ය කමිටුවකට

රවින් Monday, 16 December 2019 08:18 AM

රටේ ප්‍රගතියට අකුල් හෙලන දත් දොස්තරයි පුතයි එක්කම නම් වඩාත් හොඳයි.

:       0       13

Lion Monday, 16 December 2019 08:46 AM

මේ කරන දේවල් වලින් අපට ලැබෙන්නේ ලෝක අවමානයට පත්වීම පමණකි.

:       29       63

eresh S kumara Monday, 16 December 2019 09:19 AM

මේවා බලන අපිට තමයි පිස්සු හැදෙන්නේ..

:       0       5

namali Monday, 16 December 2019 10:27 AM

දැන් මොලේ කචල් කියලා හරි ගැලවේවිද? දන්නේ නැහැ.

:       0       1

යමුනා dissanayake Wednesday, 18 December 2019 08:07 AM

පරස්පර විරෝධී අදහස් දරන්නේ කපටි කමට මිස වෙන මොකටද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 775 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site