IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සිවිල් භටයා හිටි හැටියේ ඇද වැටී මිය යයි

(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව,අරලගංවිල,කන්දේගම පිහිිටි සිවිල් ආරක්‍ෂක බළකා අනුඛණ්ඩයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සිවිල් ආරක්‍ෂක භටයකු අදහිටි අඩියේම සිහි සුන්ව බිම ඇද වැටී මියගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.

එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ අරලගංවිල,දම්මින්න,අංක පදිංචි සිවිල් ආරක්‍ෂක භටයෙකි.

සිවිල් ආරක්‍ෂක බළකායේ අනු ඛණ්ඩයේ අවි ගබඩාව අසල රාජකාරී කරමින් සිටියදී ඔහු මෙසේ මියගොස් ඇත.

ඔහුගේ මෘත දේහය මේවනවිට අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වන බවද පොලීසිය සඳහන් කළේය.

 



අදහස් (1)

සිවිල් භටයා හිටි හැටියේ ඇද වැටී මිය යයි

Rata Perata Sunday, 02 May 2021 06:46 AM

අර පට්ටියේ කාටවත් මෙහෙම වෙන්නේ නැහැනේ... රටේ කරුමෙට..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 101 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 253 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site