IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සිවුරු - හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් සොයාගනී

(දිනේෂ් උපේන්ද්‍ර)                                                                     
         
කුලියාපිටිය යායවත්ත මුස්ලිම් ගම්මාන ආශ‍්‍රිත අනවසර නැමදුම් මධ්‍යස්ථානයක සහ නිවසක තිබී සිවුරකට සමාන විශාල රෙදි හා යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් සොයාගත් බව පොලිසිය කියයි.
         
කුලියාපිටිය පොලිසිය හා කුරුණෑගල බෝයගනේ යුධ හමුදා කඳවුර එක්ව අද(01) කළ මෙහෙයුමේදී මෙම ඇඳුම් සහ රෙදි සොයාගෙන ඇත.
 
අරාබි අකුරින් විස්තර සඳහන් සිමෙන්ති පුවරුවක් හදිසියේ ගලවා දමා තිබූ බව අනාවරණය වීමත් සමඟ එම අනවසර පල්ලියේ සභාපතිවරයා යැයි කියන අයෙකු පොලිස් භාරයට ගෙන ප‍්‍රශ්න කර තිබේ.
         
යුද හමුදා නිල ඇඳුම් හමුවූ නිවසේ කාන්තාවගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී සැකකටයුතු සීඩී තැටි රැසක්ද පොලිසිය බාරයට ගත් අතර එම කාන්තාවද වැඩිදුර ප‍්‍රශ්නකිරීමට යොමුකර තිබේ. 



අදහස් (10)

සිවුරු - හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් සොයාගනී

Sapumal Wednesday, 01 May 2019 10:37 AM

සිවුරුත් ලැහැස්තිකරන් ඉඳලද? ලේසියි නේද අපි හාමුදුරුනමක් දැක්කම දණගහලා වඳින නිසා බෙල්ල කපන්න හරි පහසුයි. ටිකිරි මොලනේ මෙයාලට තිබිලා තියෙන්නේ...

:       258       1580

AMEER Wednesday, 01 May 2019 11:35 AM

එය සිවුරක් නොව එම පාටට සමාන කර්ට්න් රෙද්දකි.

:       1325       62

janisWednesday, 01 May 2019 12:14 PM

එතකොට අල්ලපු කඩු කිනිසි..? ඒවා පෙන්සිල්ද?

:       0       350

thusharaWednesday, 01 May 2019 01:58 PM

පල්ලියේ තණකොළ කපන්න ගෙනාපු ඒවා...

:       0       85

DarshanaWednesday, 01 May 2019 12:29 PM

ඔක්කොම එල්ලා දැමිය යුතුයි...

:       0       140

ඈපාWednesday, 01 May 2019 12:59 PM

මේ රටේ අනිත් මිනිස්සු ඇස් පේන්නේ නැති පොට්ටයෝ කියලා හිතුවද..?

:       77       187

PrabhaWednesday, 01 May 2019 02:04 PM

ඔව් ඉතින් ඔබලගේ තොප්පිය වගේ තමයි. ඕනෑම පැත්තකට හැරවිය හැකියිනේ...

:       0       126

මුණසිංහThursday, 02 May 2019 01:52 AM

අමීර් ගේ ප්‍රකාශය ගැන සාධාරන සැකයක් තියෙනවා?

:       0       0

Kasun Wednesday, 01 May 2019 12:11 PM

වෙන්න ඇති. පල්ලි වල තිබ්බ කඩුත් කැලෑ සුද්ද කරන්න ගන්න ඒවලුනේ.. කට්ටිය හිතන් ඇති රටේ ඉන්නේ හරක් කියලා..

:       0       247

de silva Thursday, 02 May 2019 01:37 AM

සවුදියේ බුදු පිලිමයකට වන්දනා කරලා අසුවුනොත් හිරේ යන්න වෙනවා, තත්වය එසේ නම් අපි මොකටද ලංකාවේ අලුතෙන් බිහිවන කල්ලි වලට මෙහෙ අලුතෙන් පල්ලි අරම්භ කරන්න දෙන්නේ? මෙම පල්ලි වලින් පාරම්පරික මුස්ලිම් ජනතාවට හෝ අනෙකුත් ජාතීන්ට වන කිසි යහපතක් නොමැත, වහාම මේවා තහනම් කල යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 101 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 253 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site