IMG-LOGO

2025 මාර්තු මස 23 වන ඉරිදා


ස්වෛරීභාවය මහජනතාවටයි

අස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාවරත්වය තහවුරු කිරිමේ එකම මාර්ගය මැතිවරණයකට යාම බවත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ස්වෛරීභාවය මහජනතාවට මිස පාර්ලිමේන්තුවට නොවන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රකාශය සම්පුර්ණයෙන් පහත දැක්වේ.

 

 

 

(28535)



අදහස් (28)

ස්වෛරීභාවය මහජනතාවටයි

Shyam Sunday, 02 December 2018 10:44 AM

පාර්ලිමේන්තුවේ ඉන්නෙත් ඡන්දෙන් ආපු මහජන නියෝජනය තමයි අන්කල්...

:       1681       3485

BamunuarachchiSunday, 02 December 2018 04:06 PM

රටට මේ අවුරුදු 4ට කළ නස්පැත්තිය ගැන හිතලා කට්ටිය කලින් යවන්න ජනාධිපති තීරණය කළා බෑනෝ. තව තියා ගත්තොත් රටෙන් 2/5 කුත් නැතිකරලයි මේ ගොයියන් ටික යන්නේ... ඔබ ආදරේ රනිල්ටද නැතිනම් මේ සිංහල රටටද බෑනෝ? මේ රට විතරයි අපට තිබෙන්නේ ඒ නිසා රටට ආදරේ කරන්න රට බේරා දුන් අයට ගරු කරන්න බෑනෝ. රනිල් මේ රටට කරපු එකදෙයක් කියන්න බෑනෝ...

:       639       603

Chanak Los angelesSunday, 02 December 2018 06:44 PM

ඕවා ඔක්කොම පුස්සක් වේවි 7 වෙනිදා අධිකරණ තීන්දුව ලැබුනාම

:       0       0

ඉන්දික Monday, 03 December 2018 01:59 AM

බෑනෝ, ඔය 225 සල්ලි වලට එහාට මෙහාට පනින අය. එ් වගේ අයට රටක් වැඩක් නෑ. එ්කයි රටේ ජනතාවට බාර දිය යුත්තේ...

:       0       0

Ravindu Sunday, 02 December 2018 11:20 AM

ඉතින් සීයේ අැයි අගමැතිකම බාරගන්න කලින් මතක් වුනේ නැද්ද?

:       0       0

Ratne Sunday, 02 December 2018 11:22 AM

ඡන්දෙන් ආපු අය පාර්ලිමේන්තුවේ ඉන්න බව සැබෑය. නමුත් පහුගිය වසර 3 1/2 කාලය තුළ ආණ්ඩුවේ වැරදි සහ ජනතාවට ලබාදුන් පොරොන්දු කඩ කරමින් සිදු කළ ක්‍රියාකාරකම් නිසා ජනතා මතයට අනුව ක්‍රියා කිරීම වඩාත් කාලෝචිතයි. ජනපතිගේ ඇතැම් කථා /ක්‍රියා එතරම් වැදගත් නොවන බව පෙනී ගියත් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණය නම් වඩාත් කාලෝචිත වේ. අඩුපාඩු සහිතව හදීසියේ ගෙන එන ලද 19 වැනි සංශෝධනයේ දුර්වලතා ඇති බැවින් මැතිවරණයකට යාමට අධිකරණය අනුමැතිය ලබා දෙනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය.

:       0       0

Amila Sunday, 02 December 2018 11:30 AM

මේ අයගේ පුද්ගලික වුවමනා නිසා නාස්ති වෙන්නේ මහජන මුදල්. මේ ඡන්ද තියන්නේ මෙතුමා ගෙදරින් ගෙනාපු සල්ලි වලින් නෙමෙනේ... මෙතුමයි මෙතුමගේ පක්ෂයේ අයයි මැතිවරණයට යන මුදල් දෙනවා නම් හෙටම යමු ඡන්දයකට. ජනාධිපතිවරණය, මහඡන්දය සහ ප්‍රාදේශීය ඡන්ද (පළාත් සභා නම් අහෝසි කරන්න ඕන තේරුමක් නෑ) එකවර තියෙන ක්‍රමයක් ගේනතුරු මේ මුදල් නාස්තිය තව වැඩිවෙනවා. අනික පක්ෂ මාරු කරන එක තහනම් කරනකනුත් මෙයලා සල්ලි නාස්ති කරන එක නවතින්නේ නෑ...

:       0       0

tommy Sunday, 02 December 2018 11:55 AM

අද රටේ පවතින අස්ථාවරත්වය ඇති කලේ මහජනයා නොව, රටේ ජනාධිපති ප්‍රමුඛ දේශපාලකයින් යයි කියා ගන්නා අයයි. එමනිසා මෙම තත්වයට විසඳුම් සෙවිය යුත්තේ දේශපාලකයින් ලගින පාර්ලිමේන්තුව මිස මහජනයා නොවේ.

:       46       268

BamunuarachchiSunday, 02 December 2018 04:18 PM

මොන ඉස්කෝලේද ඉගෙන ගත්තේ? වැරදි කරපු කෙනා වැරදි කරන්නේ වැඩේ වැරදියි කියා නොදැන... ඉතින් කොහොමද වැරදි කරපු කෙනා විසඳුම් හොයන්නේ... විසඳුම් තිබෙන්නේ රටේ ජනතාව අතේ. ඇයි බය? තීන්දුව දෙන්නේ අම්පයර් ක්‍රීඩකයෝ හෝ නරඹන ටිකදෙනා නොවෙයි හලෝ...

:       528       510

SamMonday, 03 December 2018 12:11 AM

කව්ද මෙයා...................

:       0       0

Chanak Los angelesTuesday, 04 December 2018 03:41 AM

තීන්දුව දුටුවද ?

:       0       0

Ashan Sunday, 02 December 2018 11:57 AM

මහජනතාවගේ ඡන්දෙන් ඇති වැඩේ මොකක්ද බල තණ්හාකාරයින් ඒක මංකොල්ල කනකොට?

:       52       466

BamunuarachchiMonday, 03 December 2018 03:49 AM

අවුරුදු 4 රටට වැඩක් නොකර බලයේ සිටින්න උත්සාහ කිරීමද? රටට වැඩක් නැති කෙනා පන්නා දමා රටට වැඩක් කර පෙන්වූ අය රට බාරගෙන රට හැදීමද බල තණ්හාව? හිටපු කෙනා කරන්න හැදුවේ රටින් 2/5 ෆෙඩරල් කරුවන්ට දී ඉතිරිය චීනෙට හා ඉන්දියාවට දී අත පිහදා ගන්නයි.

:       0       0

සුරංග Sunday, 02 December 2018 11:58 AM

අදත් නහයෙන් අඬල වගේ...

:       43       289

rocky Sunday, 02 December 2018 12:31 PM

මහත්තයෝ, ඔබ යටතේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? අඩු ගණනේ ඔබට ඒ වචනයවත් කටට හුරු නැහැනේ..! ඔබ දන්නේ "ප්‍රජාතන්ත්‍රවාදය " ! බුදු අම්මෝ .. ඒක නම් අපිට එපා!

:       129       432

Lakmal Sunday, 02 December 2018 12:55 PM

කොහොම ඉන්න ඕනෙ නායකයෙක්ද? දැන්...

:       57       268

Saththaya Sunday, 02 December 2018 01:08 PM

ස්වෛරීභාවය කෙසේවෙතත් රට අගාධයට ගියා. ආයේ ගැලවෙන්න බැහැනේ...

:       0       660

suranga Sunday, 02 December 2018 01:17 PM

ඔක්තෝබර් 26 දක්වාම රටේ අස්ථාවර භාවයක් තිබුනෙන් නැහැ. එය ඇති කලේ කුමන්ත්‍රණකාරීව අගමැතිවරයෙක් පත් කළ නිසා.... රට අස්ථාවරව තිබුණා නම් එම ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායම් එකට හිට ගතයුතුව තිබුණා. එ් වගේම නව ආණ්ඩුවට බහුතරය තිබිය යුතුයි. මේ දෙකම වුනේ නැහැ. එසේම රටේ එදා විවිධ උද්ඝෝෂණ සිදු කලේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ නිසා සහ මාධ්‍ය නිදහස තිබීම නිසා ඒවා වාර්තා කළා. අදටත් එම උද්ඝෝෂණ වලින් ඉල්ලුම් කළාට විසඳිලා නැහැ. නමුත් උද්ගෝෂණකරුවන් සැඟවී ඇත.

:       219       468

SamanSunday, 02 December 2018 05:11 PM

හරියට හරි, උද්ඝෝෂණ ගැන කියනවා නම්, කෝ දැන් අර පාවාදෙනියගෙ සංගමය.. සද්දයක් නැහැනේ..

:       30       243

annapurna Sunday, 02 December 2018 01:52 PM

අගමැතිතුමාගේ ප්‍රකාශයේ තර්කයක් තියෙනවා.. කියවලා බලන්න.

:       532       467

BamunuarachchiMonday, 03 December 2018 12:49 AM

කියවනවා නොවෙයි දියකර පෙව්වත් මිනිසුන්ගේ මොලය පෑදෙන්නේ නැත.

:       0       0

සෙනෙවි Sunday, 02 December 2018 02:36 PM

නඩුටික ගොඩදාගන්න කරපු එකක්ය කියලත් තියෙනවද ඔය නිවේදනයේ?

:       25       454

සෙනෙවි Sunday, 02 December 2018 02:38 PM

කුමන්ත්‍රණකාරි ලෙස රට අස්ථාවරකර නාහෙන් අඬමින් නිවේදන නිකුත් කර වැඩක් නැත.

:       0       10

sirimal Sunday, 02 December 2018 03:12 PM

මේක හරියට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට බලපෑම් එල්ල කරන ජාතියේ කතාවක් වගෙයි අපට නම් පෙනෙන්නේ.

:       188       624

Sunil Sunday, 02 December 2018 05:20 PM

රටේ කිසිම අර්බුදයක් තිබුණේ නැහැනේ.. ජනාධිපති සහ ඔබනේ අර්බුදය ඇතිකලේ... විශේෂ මහාධිකරණ ඇතිකළාට පස්සෙනේ ඔක්කොම පටන් ගත්තේ. 2015 ජනතාව ඡන්දෙ දුන්නේ 2020 වෙනකම් ආණ්ඩු කරන්න. එහෙම අකමැති නම් පර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා හරි විදියට ආණ්ඩුව වෙනස් කරන්න...

:       0       0

Susil Sunday, 02 December 2018 05:25 PM

"ස්වෛරීභාවය මහජනතාවටයි" - අම්මෝ, ප්‍රජාතන්ත්‍රවාදය වැක්කෙරෙනවා දැන්නම්... රතුපස්වල, වෙළඳ කලාපෙ එහෙම උද්ඝෝෂණ කළෙත් මහජනතාව තමයි.

:       0       0

Chanak Los angeles Sunday, 02 December 2018 07:08 PM

ඉපදුණු දා සිටම පාර්ලිමේන්තුවට ආවා කියන පුද්ගලයෙක්ගේ දැනුම තමයි මේ.. නියමිත කාලයට පෙර මැතිවරණයක් තබන්න හැකියාවක් නොමැත. එහෙම තබන්න අවස්ථාවක් වූවොත් එයටත් මැතිසබේ 3 න් දෙකේ අනුමැතිය අනිවාර්යයි කියා උගත් හිටිගමන් දොරෙන් ඇතුළු වුණු මොහුට මතක් කරමි.

:       0       0

Bamunuarachchi Sunday, 02 December 2018 10:32 PM

යුද්ධය අවසන් වූ වහාම උතුරු නැගෙනහිර ඡන්දය තිබ්බා ඒ ප්‍රජාතන්ත්‍ර වාදය. ත්‍රස්තවාදය නැති කරන්න යුද්ධ කළා ඒකාධිපතියෙක් වගේ එහෙමයි නියම රාජ්‍ය නායකයෝ රටක් පාලනය කොරන්නේ. ඒකාධිපතියෙක් වගේ කෙලින් ඉන්න ඕනේ තැන්වල නිවටයෝ වෙනවුන් රටක් පාලනයට තියා ගෙයක් පාලනයකටවත් සුදුසු නැත.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙට මහ පිරිසක් පස්ස ගහලා
2025 මාර්තු මස 23 5 0

පළාත් පාලන ආයතන වලට බොහෝ දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් ලෙස තරඟ වැදීමට මෙවර බොහෝ පිරිසක් දැඩි මැලිකමක් දක්වා ඇතැයි වාර්තාවේ


ගෙවුණු මාස තුනේදී වෙඩි තැබීම් 27ක් :මරණ 22ක්
2025 මාර්තු මස 23 53 0

මෙම වසර ආරම්භ වී අද (23) දක්වා කාලය තුළ දී වෙඩි තැබීමේ සිද්ධි 27 ක් වාර්තා වී ඇති අතර එම සිද්ධීන් නිසාවෙන් පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසය


ඉන්දියාවෙන් හොරට ගෙනආ බඩු සමඟ අයෙක් මාට්ටු
2025 මාර්තු මස 23 68 0

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධීව මෙරටට ගෙන්වා,කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ එන්නත්,කෘමි නාශක සහ එන්සල් තොගයක් සහිත කැබ් රියක් එහි රියදුරු ද සමඟ ක


මංගල උත්සවයට ගිය තරුණයාගේ සිරුර වගුරු බිමක
2025 මාර්තු මස 23 733 0

බටපොළ ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල උත්සවයකට ගිය කරන්දෙණියේ තරුණයෙකු ඉතා අභිරහස් ලෙස මිය ගොස් සිටීයදී බටපොළ ගල්හිරේ අඹගහහන්දිය තොටුපොළට ආසන්න බොරලු


ගංජා බී බස් එළවලා
2025 මාර්තු මස 23 407 0

අපරික්ෂාකාරි ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කළ රියැදුරකු පිළිබදව සැක සිතා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු ගංජා පානය කර ඇති බව තහවරු වු බව ආරච්චිකට්


පවුල් ආරවුලෙන් දෙදරු මවට දිවි අහිමිවෙයි
2025 මාර්තු මස 23 473 0

පවුල් ආරවුලක් දුර දිගයාමෙන් බිරියට තියුණු ආයුධයකින් පහරදී කපා කොටා ඝාතනය කළ සැමියා ඊයේ (22) අත්අඩංගුවට ගත් බව රත්තොට පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 120 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 518 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1125 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site