(රංජන් කස්තුරි)
මහ මැතිවරණය සම්බන්ධව නීති රීති ඇතුළත් ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිසම නිකුත් කර තිබේ.
මැතිවරණ කොට්ඨාස සඳහා තෝරාපත් කරගැනීමට නියමිත මන්ත්‍රීවරු සංඛ්‍යාව, නාමයෝජනා ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් ආදිය මෙහි ඇතුළත් වේ.
ඡන්දයෙන් තෝරාගන්නා මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 196ක් වන අතර, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු 29ක් පත්වෙති.
මෙවර මහමැතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික්කවලට තෝරාපත් කරගත යුතු මන්ත්‍රීවරු සංඛ්‍යාව පහත දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රධාන පක්ෂ අපේක්ෂකයින්ට එක මුදලකුත් ස්වාධීන අපේක්ෂකයින්ට වෙනස් මුදලකුත් අයකිරීම සාධාරණ ලෙස සැමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භුක්තිවිඳීමට ඇති හිමිකම පැහැර හැරීමක්. ඡන්දය දැමීමේ අයිතිය මෙන්ම ඡන්දයට නියෝජිතයෙකු ලෙස ඉදිරිපත්වීමට ඇති අයිතියත් ප්‍රජාතන්ත්‍රවාදය භුක්තිවිඳීමේ කොටසක්... ජනතා අයිතිය පක්ෂ මාෆියාවකට අත්පත්කර ගැනීමටයි... ඉඩ දෙන්න එපා.