(මහින්ද නිශ්ශංක)
ලබන වසරේ ජනවාරි 5වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන ස්වාධීන කණ්ඩායම්වලින් ඇප මුදල් භාර ගැනීම ආරම්භ කළ බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
මහා මැතිවරණයට තරග කරන ස්වාධීන අපේක්ෂකයෙකු රුපියල් 2000ක ඇප මුදලක් තැන්පත් කළයුතු බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මෙතෙක් කිසිදු ස්වාධීන අපේක්ෂකයෙකු සිය ඇප මුදල් තැන්පත් කර නැතැයි ද එම නිලධාරියා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd