IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සෙවණගල වැවෙන් හමුවු මළ සිරුර ගැන ඩීඑන්ඒ පරීක්ෂණයක්

බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
බොල්ගොඩ ගඟ රක්ෂිතයෙන් හමු වූ විදේශීය කාන්තාවකගේ බවට සැකකරන හිස හා සෙවණගල කිරි ඉබ්බන්ආර වැවෙහි පාවෙමින් තිබූ කඳ කොටස එකම කාන්තාවකගේ දැයි සොයා බැලීම සඳහා හිසෙහි හා කඳ කොටසේ ජෛව සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කරන බව බණ්ඩාරගම පොලිසිය පවසයි.


කිරි ඉබ්බන්ආර වැවෙහි පාවෙමින් තිබූ කඳ කොටසේ හිස හා පාද දෙකම නොතිබූ බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.



අදහස් (3)

සෙවණගල වැවෙන් හමුවු මළ සිරුර ගැන ඩීඑන්ඒ පරීක්ෂණයක්

JAYATH Monday, 05 November 2018 11:27 AM

විදේශිකයෙකුටවත් ඉන්න බැරි තරමට, පාර පුරා හන්දියක් ගානේ බුදුපිළිම තියන ඒවායේ නිතිපතා පිරිත් ඇහෙන එෆ් එම් ඇතුළු සකල මාධ්‍යවලම බණ සහ පිරිත් කියන, ත්‍රී වීල් වල, බස්වල බුදුගුණ අනන්තයි කියලා ගහපු රටක් දැන් අන්තයටම පිරිහිලා...

:       7       0

DhammikaMonday, 05 November 2018 12:22 PM

රටේ වෙන හැමදේටම අැයි බෞද්ධකම අල්ලගන්නේ..? මේක කලේ බෞද්ධයෙක් කියලද කියන්නේ? බෞද්ධයින්ගේ තියන නිහඬකම නිසා තමයි රටේ වෙන හැම වැරැද්දටම බෞද්ධයින්ට බනින්නේ...

:       1       62

karuna Monday, 05 November 2018 07:30 PM

ඉතින් ධම්මික , ජයත් කියන්නේ බොරුද? එයා බුද්ධාගමට පහර ගහලා නැහැ. කියන්නේ මිනිස්සුන් නොමග ගිය බවයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 566 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 326 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site