IMG-LOGO

‘‘ස්ලිට්‘‘ යළි මහපොළ අරමුදලේ පාලනයට

(අජන්ත කුමාර අගලකඩ)

මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්) මහපොළ අරමුදලේ පාලනයට යළි ගන්නා බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී රැස්වූ අවස්ථාවෙිදී ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු ආයතනය පුද්ගලයන් කිහිපදෙනකු හොර රහසේ සිය පාලනයට ගෙන ඇති බවට කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා ආණ්ඩුවක් පක්ෂ රැස්වීමේදී ප්‍රශ්න කර ඇති අතර,ඊට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මේ බව සඳහන් කර ඇත.

 



අදහස් (5)

‘‘ස්ලිට්‘‘ යළි මහපොළ අරමුදලේ පාලනයට

Sunil Tuesday, 26 October 2021 07:46 AM

කියනවා විතරයි කරන්නේ නැහැ.

:       2       8

swene Tuesday, 26 October 2021 08:14 AM

ගැසට් එකකින්ද?

:       4       8

Raveendra Tuesday, 26 October 2021 08:30 AM

හුරේ..... දියව් දියව් කුමාරගේ පක්කලියන් වන අන්තරේ ඉන්න බුරු අන්දරේලා වන අපට තවත් ස්ථානයක් ලැබුනා විනාශ කරන්න.

:       11       7

WCA Tuesday, 26 October 2021 08:34 AM

ඒකත් කන්න හදන්නේ .

:       4       10

Hafeel Tuesday, 26 October 2021 10:51 AM

මහ පොළ නිර්මාතෘ දිවංගත ලලිත් ඇතුලත්මුදලි මැතිතුමන්. සුදු ලුණු අරමුදල් කියලා අලුත් එකක් පටන්ගත්තොත් මෙයාට ජනප්‍රිය වෙන්න පුළුවන්.

:       3       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 158 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site