









විශ්ව විද්‍යාල සිසුහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධාන ගේට්ටුවේ ඉබි යතුරු කඩා බාධකද කඩා දමා අයතන පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කිරීම හේතුවෙන් එම ස්ථානයේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්හ.
අග්නිදිග සහ රජරට සරසවි සිසුහු 2000 කට අධික සංඛ්‍යාවක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටිති.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කාලකන්නි ජාතියක් මේ මුළු ලෝකෙම නැතිව ඇති. රටේ මෙපමණ ප්‍රශ්න තියෙන වෙලාවක කාගෙන් විසඳුම් ගන්නද මේ පෙළපාලි යන්නේ? ඔයාලගේ ප්‍රශ්න විසඳුමක් ගන්න ඉස්සර ඔයාලගේ දෙමව්පියන්ගේ ජීවත් වීමේ අමාරුකමට විසඳුමක් ඉල්ලා පාරට බැහැපල්ලා..
අනෙක් රටවල ළමයින් අවුරුදු 21 වෙන කොට උපාධි සම්පුර්ණ කරලා සුළු රැකියාවක් හෝ තාවකාලික රැකියා සොයා ගන්නවා. එකට අපේ උන්දලා හැමෝම මහා ඒජන්තකම ලැබෙනකන් පාරේ කලබගෑනි. මේක නම් කල්පයක් ගියත් හදන්න බැරි රටක්. දේශපාලකයොයි සරසවි සිසුනුයි ඔක්කොම එකයි. මොලය තිබෙන්නේ කකුල් දෙකේද කොහෙද !