IMG-LOGO

සරණ ගුණවර්ධනට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (7) නියම කළේය.

කොළඹ මහාධිකරණයට ඇප අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කිරිමෙන් පසුව මෙලෙස ඇප මත මුදාහැරිණි.

මහජන මුදල් අවභාවිතා කළැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට අද (7) උදෑසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර තුනක සිරදඬුවමක් නියම කෙරිණි.

රුපියල් ලක්ෂ 3 ක ශරීර ඇපයක් මත සරණ ගුණවර්ධන මහතාට මහාධිකරණය ඇප ලබාදී තිබේ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (22)

සරණ ගුණවර්ධනට ඇප

Dewa Tuesday, 07 January 2020 08:49 AM

නියමයි...............

:       3       12

wije Tuesday, 07 January 2020 08:51 AM

ඔන්න කනෝ පිනුම් පේනවනම් බලාගන්න.

:       0       104

Nuwan Tuesday, 07 January 2020 09:25 AM

වසර 100 ක් වත් හිරේ දන්නා ඕන තක්කඩි, පජාත වැඩ කරපු කෙනාට පැයෙන් ඇප.

:       0       516

ඇප නැති අපි Tuesday, 07 January 2020 09:27 AM

ජය වේවා ! සාධාරණ තීන්දුවට ජයවේවා !

:       5       126

රවින් Tuesday, 07 January 2020 09:31 AM

උදේ හිරේ? දවල් වෙනකොට එළියේ? උදේ හිරේට යවන බව හා තීන්දුව ලැබෙනකන් ( සාමාන්‍ය ජනයාට අනුගමනය කරන ක්‍රමවේදය නම් තීන්දුව ප්‍රකාශයට පත්කර දඩ ගෙවීමට පමණක් පැයක් හෝ දෙකක් අඩුම තරමින් කාලය ගතවේ) ඇපෑල පිලියල කළ හැකිද? කරුණාකර මෙය කියවන, නිතිය දන්නා අයෙක් පැහැදිලි කරන්න. කිසියම්ම ක්‍රමවේදයකින් තීන්දුව පිළිබඳව හා දඬුවම පිළිබඳව පෙර දැනුමක් තිබුණු බවට සාදාරණ සැකයක් නැතිද? පහුගිය දිනවල තවත් මන්ත්‍රීවරයකු හා නිතිය පිලිබඳ උත්තමයකුගේ හඬපට කතාබහට ලක් උනා නේද? තව විදියකින් කිවොත් ඒගොල්ලොත් ........... එහෙමයි !! මෙගොල්ලොත් ............. එහෙමයි. ඡන්දදායකයෝ වන අපි? හැමදාමත් .................. එහෙමමයි.

:       0       512

ලසන්ත Tuesday, 07 January 2020 09:35 AM

ආ ඒක කොහොමද එතකොට? මහබැංකු හොරුත් කවදා හරි ගොඩයන්නේ ඔය විදියටම තමයි.

:       0       117

Asarana sarana Tuesday, 07 January 2020 09:55 AM

දඩ මුදලත් ඔය ගමන්ම ගෙව්වා නම් හිරගෙදර කාලයටත් වටිනාකමක් ඉල්ලගෙන ගෙවන්ඩ තිබුනා. අපරාදේ!!

:       0       12

Saman Tuesday, 07 January 2020 09:55 AM

කුමට මෙරට අධිකරණය, නිතිය හා විනිසුරුවන්

:       0       104

tikiri Tuesday, 07 January 2020 10:22 AM

රජයට රුපියල් 900,000.00 ක පාඩු සිද්ධ කලාට අවුරුදු 3 ක සිර දඬුවම්. මහ බැංකුවෙන් ලංකාවට ඩොලර් බිලියන ගණනක් පාඩු කළ එකට ...අම්මෝ හිතා ගන්නවත් බැහැ..........

:       15       143

සෙනෙවිරත්න Tuesday, 07 January 2020 01:43 PM

මහ බැංකු මගඩිය.....................බලාගෙන දඩුවම් දෙනතුරු.............. මේ කපේදි නොවෙන දෙයක්.

:       0       103

Raveendra Tuesday, 07 January 2020 10:32 AM

තක්කඩි............ඕන බලු වැඩක් කරලා සුදු පිරුවටේ ඇගේ ඔතාගෙන එන ලස්සන... දේශපාලුවෝ......

:       0       304

sumedha - gampaha Tuesday, 07 January 2020 11:04 AM

මේ හාදයා ඒ කාලේ වෙළෙඳුන්ගෙන් කප්පම් ගත්තා.

:       0       204

De Tuesday, 07 January 2020 10:39 AM

අපේ රටට කෙදිනක හෝ අවංක කොන්ද පන ඇති පාලකයකු පත්වන තුරු අපි බලාහිදිමු. සිරිසේන ටිකක් හොදයි කියලා දිනක අපට සිතුනොත් පුදුම වියයුතු නැත . මගේ රට පක්ෂ බේදයකින් තොරව විනාශකර ඇත .

:       33       623

ගගන Tuesday, 07 January 2020 10:40 AM

මට තේරෙන්නේ නෑ අපේ නීතිය.

:       0       117

MaheshTuesday, 07 January 2020 11:32 AM

යාලුවා, තේරෙන්නේ නැත්තම් ඉගෙන ගන්න මෝඩ කතා කියවන්නේ නැතුව.................

:       139       3

වන්ෂොට් ටූThursday, 09 January 2020 03:45 AM

ඒකට ඉතින් ඒ ලෙවෙල් ෆේල් වෙලා ඉන්න එපැයි

:       0       0

firdhaws Tuesday, 07 January 2020 10:49 AM

අපේ රටට ගිය කළ.........උදේට ඇතුලේ දවල්ට එළියේ.....

:       0       105

SL Tuesday, 07 January 2020 10:52 AM

විනිසුරුට උසස්වීමක් ඕනේ වෙලාද ? ලැජ්ජයි...............

:       0       205

Ruhunu Tuesday, 07 January 2020 10:58 AM

සමහරු ගොට්ට අල්ලන්න ගිහින්.............

:       0       21

Mahesh Tuesday, 07 January 2020 11:31 AM

මේ පහසුකම ඕනෙම කෙනෙක්ට තියෙනවා. මේකේ වරදක් නෑ. ඉහළ උසාවියෙන් නඩුව අහලා සමහරවිට එම තීන්දුව දෙන්න පුලුවන්. මෑතකදී අර ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියාගේ සිද්ධිය තමයි හොදම උදාහරණය... ඒකෙත් ඇප ලැබුනා. නුමුත් අවසානයේ එම තීන්දුවමයි ලැබුනේ.

:       96       5

SL Tuesday, 07 January 2020 12:09 PM

විලි ලැජ්ජයි...!! රට කන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නි විතරක් නෙවෙයි උසාවියේ ඉන්න කාලකන්නිත් ඕකට අයිතියි...

:       0       106

Mahee Tuesday, 07 January 2020 01:22 PM

ඔය රන්ජන්ලා නඩුකාරයින්ට කතා කළාට අපිට එහෙම ඒ වගේ වැඩ කරන්නේ නෑ හරිය..

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 258 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 784 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site