උදෑසන 7.00 සිට පස්වරු 2.00 පමණ වන විට ලැබුණු වාර්තා අනුව සියයට 60 කට වැඩි පිරිසක් මේ වනවිට ඡන්දය භාවිතා කර තිබේ.
| දහවල් 12.00 සහ පස්වරු 2.00 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත | |||
| දිස්ත්‍රික්කය | දහවල් 12.00 | පස්වරු 2.00 | |
| 1 | කොළඹ | 40 | 60 |
| 2 | මාතර | 50 | 65 |
| 3 | ගම්පහ | 40 | 65 |
| 4 | ගාල්ල | 50 | 67 |
| 5 | මහනුවර | 55 | 70 |
| 6 | නුවරඑළිය | 50 | 65 |
| 7 | හම්බන්තොට | 55 | 70 |
| 8 | ත්‍රිකුණාමලය | 50 | 60 |
| 9 | බදුල්ල | 60 | 70 |
| 10 | පොලොන්නරුව | 52 | 72 |
| 11 | අනුරාධපුර | 50 | 70 |
| 12 | මඩකලපුව | 44 | 54 |
| 13 | මොනරාගල | 55 | 60 |
| 14 | රත්නපුර | 55 | 62 |
| 15 | පුත්තලම | 50 | 65 |
| 16 | මන්නාරම | 48 | 56.7 |
| 17 | කුරුණෑගල | 55 | 60 |
| 18 | කළුතර | 50 | 65 |
| 19 | වව්නියාව | 50 | 60 |
| 20 | මාතලේ | 56 | 70 |
| 21 | මුලතිව් | 45 | 55 |
| 22 | කෑගල්ල | 45 | 55 |
| 23 | කිලිනොච්චි | 49 | 61 |
| 24 | යාපනය | 44 | 55 |
| 25 | දිගාමඩුල්ල | 39 | 60 |

2025 දෙසැම්බර් මස 18
419
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සියයට 60 වැඩි පිරිසක් ඡන්ද පොළට