(රංජන් කස්තුරි)
කෝවිඩ් මර්දනය සඳහා ලබා දෙන චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම ජූනි මස 8 වැනි දා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අංශ කියයි.
අලුතින් ලැබී ඇති සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහෙන් මාත්‍රා 375000ක් දෙවැනිවටය සඳහා ලබාදීමට නියමිතය.
සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 521470 දෙනකුට ලබා දී තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සයිනෝෆාම් දෙවැනි මාත්‍රාව ජූනි 08 සිට
Jaya Thursday, 27 May 2021 12:58 PM
හොඳ දෙයක්. කරුණාකර ඇස්ට්‍රාෙසනිකා මාත්‍රාව දෙන දිනය ගැන කියන්‍න පුලුවන්ද? අමතක කරන්න එපා 600,000 ක් එය ලබෙනතුරු බලාපොරොත්තුවෙන් ඉන්න බව. කිසිම මාධ්‍යක් මේ ගැන ජනතාව හරියට දැනුවත් කරන්නේ වත් රජයෙන් ප්‍රශ්න කරන්නේ වත් නැති එක ඉතාම කණගාටුවට කරුණක්. දන්න කෙනෙක් කියනවද මේ ගැන. ස්තුතියි.
Rata Perata Friday, 28 May 2021 06:10 AM
මෙච්චර දඟලන්නේ මේ එන්නත් සොච්චම බෙදාගන්න බැරුවනේ.