IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සියැට් ටයර් නිෂ්පාදන වැඩි කරයි

(ඩයනා උදයංගනී)

ආනයනයන් සීමා කරමින් විදේශ විනිමය ඉතිරිකර ගැනීමට රජය ගෙන යන ජාතික උත්සාහයට සහයෝගය ලබාදෙමින් ට්‍රක්, බස් රේඩියල් ටයර් නිෂ්පාදනය දෙගුණයකටත් වඩා ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පවසයි.

ඒ අනුව මෙම ටයර නිෂ්පාදනය ජුනි මාසය වන විට සියයට 65කිනුත්, ඉන්පසු දෙවන අදියරේදී සියයට 125කිනුත් ඉහළ දමන බව එම සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ට්‍රක්රථ, ප්‍රයිම් මූවර්ස් සහ බස් රථ සඳහා යොදාගන්නා ටයර් නිෂ්පාදනය අදියර දෙකක් යටතේ ඉහළ දමමින් වසරකට ටයර් 18,000 ක නිෂ්පාදන ධාරිතාවය ටයර් 40,200 ක් දක්වා වැඩි කරන බව සමාගම සඳහන් කරයි. මම නිෂ්පාදනය ඉහළ දැමීමත් සමග මෙම අංශයේ මෙරට ටයර් අවශ්‍යතාවයෙන් සියයට 42 ක ප්‍රමාණයක් සැපයීමට හැකිවනු ඇතැයි ද එම සමාගම පවසයි.

එමෙන්ම මෝටර් රථ සඳහා වන රේඩියල් ටයර් නිෂ්පාදනය ද වැඩි කිරීමට කටයුතු යොදා ඇතැයි සියැට් සමාගම සඳහන් කරයි.

 



අදහස් (1)

සියැට් ටයර් නිෂ්පාදන වැඩි කරයි

චිරන්ත Wednesday, 05 May 2021 03:00 PM

ඒ එක්කම ආයතනයේ වගකිව යුතු අය මේක බලනවා නම්, මේ ටයර් හිඟයක් පවතින වෙලාවේ නිෂ්පාදනය වන ටයර් රට පුරා බෙදා හැරීම නිසි පරිදි සිදු නොකර ඔබගේම සේවකයින් පිරිසක් තමන් විසින්ම නිවෙස් ඇතුළු බාහිර ස්ථාන වෙත ගෙන ගොස් එනම් කළු කඩ ක්‍රමයක් පවත්වා ගනිමින් වැඩිමිලට තමන්ව සොයා එන වෙළඳුන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක් සිදු වන්නේ ද යන්න සොයා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site