IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


සමහර සහන ජනවාරියේ සිටයි

(රංජන් කස්තුරි)

නව රජය බලයට පත්වීමෙන් පසුව ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ජනතාවට ලබා දුන් සහන මල්ලේ අඩංගු ඇතැම් සහන ක්‍රියාත්මකවනුයේ ලබන ජනවාරි මස පළමු වැනිදා සිට යැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

වැට් බද්ද අඩු කිරීම , දුරකතන ගාස්තු අඩු කිරීම හා ජාතිය ගොඩනැගීමේ බදු සරල කිරීම ආදිය ක්‍රියාත්මක කිරීමට නම් දේශීය ආදායම් පනතට සංශෝධන ඉදිරිපත් කළයුතු බවද මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

බදු සංශෝධන වහාම ක්‍රියාත්මක වන පරිදි කළ නොහැකි අතර එම සංශෝධනවලට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.



අදහස් (11)

සමහර සහන ජනවාරියේ සිටයි

weerakoon Tuesday, 06 November 2018 04:03 PM

කියන තරම් ලෙහෙසියෙන් කරන්න බැරි බව පෙනී යනවා...

:       47       337

RuwanWednesday, 07 November 2018 02:13 AM

මෙයා ඔප්පු කරන්නේ මොවුන්ගේ දේශපාලන නොදැනුවත්කම සහ නුගත් බවයි.

:       0       0

sirimal Tuesday, 06 November 2018 04:09 PM

ජනවාරි වෙනකොට සහන ඉල්ලා ගන්න වෙන්නේ කාගෙන්ද

:       38       225

Pablo Tuesday, 06 November 2018 04:22 PM

වාහන වලට ගහලා තියෙන බද්දත් අඩූ කරන්න ..

:       170       148

BamunuarachchiWednesday, 07 November 2018 06:37 AM

මේක නම් කීයටවත් කරන්න එපා, දැනටත් පාරේ පයින් යන්නත් බැරි තරමට වාහන, මෙච්චර වාහන මොකටද මේ පොඩි රටට. දවසට කී දෙනෙක් මැරෙනවද අනතුරු නිසා, අපට අවශ්‍ය හොද පොදු ප්‍රවාහන සේවයක්, හා හොද මාර්ග පද්ධතියක් , මහින්ද මහත්තය මේ රට සංවර්දනය කරයි කියල අපට විශ්වාසයි, ඔබත් ඒ විශ්වාසයෙන් ඉන්න

:       0       0

Sapumal. Tuesday, 06 November 2018 05:40 PM

එහෙනම් මේ බතල කොළ හිටවලා තියෙන්නේ කටින් නේද ?

:       33       463

Perera Tuesday, 06 November 2018 06:31 PM

ජනවාරි වෙනකොට පොරොන්දු වුනේ මොනවද කියල කාටද මතක් වෙන්නේ?????

:       0       0

රොෂාන් Wednesday, 07 November 2018 03:37 AM

එහෙනං බහුතරේ නෑ

:       0       0

Sisira Wednesday, 07 November 2018 04:45 AM

සහන මල්ල අද නොව හෙට (බාලගිරි දෝෂය). මේ රවට්ටනේ කාවද කියල කල්පනා කරන්න.

:       0       0

BamunuarachchiThursday, 08 November 2018 05:06 AM

එතකොට බදු මල්ලට ඔහොම කීවේ නැහැනේ නේද? බදු සාදරයෙන් පිලි ගත්තා.

:       0       0

Upul Wednesday, 07 November 2018 05:09 AM

වෙනස සැපද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1988 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 625 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site