(රංජන් කස්තුරි)
රජයේ පාසල්වල 12 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය(ජිට්) මෙවර ප්‍රථම වරට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවී පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
මෙවර පවත්වන්නේ 2018 වසරට අදාළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයයි. එම විභාගය අද(14) ආරම්භ කළ අතර එය ඔක්තෝබර් 21 දක්වා පැවැත්වෙන බවද අයදුම්කරුවන් 186,262ක් ඊට පෙනීසිටින බවද පවසයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේදී ද එක් සිසුවකු එම විභාගයට පෙනී සිටීම විශේෂයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd