(ප්‍රින්ස් රත්නායක)
සබරගමුව විශ්ව විද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා 8 වැනිදා විවෘත කිරීමට නියමිතව තිබුණද එය නැවත දැනුම් දෙන තුරු කල් දැමූ බව විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී වී.ඩී. කිත්සිරි මහතා පැවැසීය.
විවෘත කිරීම පිළිබඳව ඉදිරියේදී දැනුම්දීමක් සිදුකරන බව ලේඛකාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සබරගමු සරසවිය අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීම කල්යයි