දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ දැඩි වාහන තදබදයක් ඇති වී ඇති බව පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු වටරවුමේ අද (5) පස්වරුවේ පැවැත්වෙන ජන මහිමය රැළිය හේතුවෙන් මෙම තදබදය ඇති වී තිබේ.
මාතර සිට කොළඹ දක්වා පැමිණෙන රථවාහන සඳහා අතුරුගිරිය, කොතලාවල සහ කඩුවෙල පිවිසුම් භාවිතා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
(28535)
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
සුපිරි මඟේ කොට්ටාව පිවිසුමේ වාහන තදබදයක්