IMG-LOGO

2024 ජුනි මස 22 වන සෙනසුරාදා


ස්පාඤ්ඤ තරුණියට අතවර කළ හෝටල් හිමිකරු අත්අඩංගුවට

(අමදෝරු අමරජීව)

 

ත්‍රිකුණාමලය නිලාවේලි සංචාරක කලාපයට අයත්  ඇලස්වත්ත ප්‍රදේශයේ  හෝටලයක ලැගුම් ගෙන සිටි ස්පාඤ්ඤ ජාතික තරුණියකට  ලිංගික අතවර කළ එම හෝටලයේ හිමිකරු අද (22)  අත්අඩංගුවට ගත් බව උප්පුවේලි පොලිසිය කියයි.

වයස අවුරුදු 20 ක් වන තරුණිය හෝටලයේ තනිවම ලැගුම් ගෙන සිටියදී හෝටලයේ හිමිකරු රාත්‍රියේ පැමිණ අතවර කළැයි  පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ස්පාඤ්ඤ ජාතික තරුණිය වෛද්‍ය  පරීක්ෂණයක් සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

උප්පුවේලි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

ස්පාඤ්ඤ තරුණියට අතවර කළ හෝටල් හිමිකරු අත්අඩංගුවට

Raveendra Friday, 22 March 2019 06:18 AM

මෙම පුවත් විස්තරයේ සදහන් කරුණු සත්‍ය නම් මේ අය සියලු විස්තර නම්ගම් සහිතව මෙන්ම ඡයාරූපද ප්‍රසිද්ධ මාධ්‍යයවල පළකිරීම සිදුකරන මෙන් අදාළ ආයතනවලින් අප ඉල්ලා සිටින්නෙමු.

:       63       188

Shane Friday, 22 March 2019 10:06 AM

වැරදිකරු කෙසේවෙතත් හිංසනයට ලක්වුණු තරුණියව නම් රූපවාහිනියේ අනිවාර්යයෙන් පෙන්වයි.

:       1       126

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුවියට හදි කළ තරුණයන් පහ අත්අඩංගුවට
2024 ජුනි මස 22 440 2

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කල බව කියන තරුණයින් පස් දෙනෙකු අද (22) දින අත් අඩංගුවට ගත් බව නුගේ


සංවර්ධන ගමන ඉන්දියාව එක්ක හවුලේ යනවා
2024 ජුනි මස 22 210 4

ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


පක්ෂයට නඩු දාපු ෆොන්සේකාට කතා දෙන්න බෑ
2024 ජුනි මස 22 907 5

පක්ෂයට නඩු දාපු කෙනෙකුට නායකත්වය විවේචනය කරන අයකුට පාර්ලිමේන්තුවේ කාලය දෙන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු


ආයතන විස්සක දත්ත පද්ධති මැකිලා
2024 ජුනි මස 22 645 7

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විස්සක පමණ රුපියල් කෝටි ගණනක වියදමින් ස්ථාපනය කරනු ලැබ ඇති දත්ත පද්ධති මේ වනවිට ආකර්මණ්‍ය තත්වයේ පවතින


බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි
2024 ජුනි මස 22 2337 11

ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවකදී රාජපක්ෂ මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග


වැස්සත් වැඩි වේ: මුහුදත් රළු වේ
2024 ජුනි මස 22 377 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 114 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1408 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3171 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site