IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


ස්පාඤ්ඤ තරුණියට අතවර කළ හෝටල් හිමිකරු අත්අඩංගුවට

(අමදෝරු අමරජීව)

 

ත්‍රිකුණාමලය නිලාවේලි සංචාරක කලාපයට අයත්  ඇලස්වත්ත ප්‍රදේශයේ  හෝටලයක ලැගුම් ගෙන සිටි ස්පාඤ්ඤ ජාතික තරුණියකට  ලිංගික අතවර කළ එම හෝටලයේ හිමිකරු අද (22)  අත්අඩංගුවට ගත් බව උප්පුවේලි පොලිසිය කියයි.

වයස අවුරුදු 20 ක් වන තරුණිය හෝටලයේ තනිවම ලැගුම් ගෙන සිටියදී හෝටලයේ හිමිකරු රාත්‍රියේ පැමිණ අතවර කළැයි  පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ස්පාඤ්ඤ ජාතික තරුණිය වෛද්‍ය  පරීක්ෂණයක් සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

උප්පුවේලි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

ස්පාඤ්ඤ තරුණියට අතවර කළ හෝටල් හිමිකරු අත්අඩංගුවට

Raveendra Friday, 22 March 2019 06:18 AM

මෙම පුවත් විස්තරයේ සදහන් කරුණු සත්‍ය නම් මේ අය සියලු විස්තර නම්ගම් සහිතව මෙන්ම ඡයාරූපද ප්‍රසිද්ධ මාධ්‍යයවල පළකිරීම සිදුකරන මෙන් අදාළ ආයතනවලින් අප ඉල්ලා සිටින්නෙමු.

:       63       188

Shane Friday, 22 March 2019 10:06 AM

වැරදිකරු කෙසේවෙතත් හිංසනයට ලක්වුණු තරුණියව නම් රූපවාහිනියේ අනිවාර්යයෙන් පෙන්වයි.

:       1       126

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 85 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2217 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 687 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site