IMG-LOGO

සේනා දළඹුවා මඬින්න වැඩපිළිවෙළක් හදන්නැයි ජනපති කියයි

(අජන්ත කුමාර අගලකඩ)
 
සේනා දළඹුවා මර්දනයට වහාම වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් රැස්වීමේදී අද (14) ප්‍රකාශ කර ඇත.


සේනා දළඹුවා මර්දනය නොකළහොත් රටේ ආහාර සංස්කෘතියටද බරපතල ගැටලුවක් ඇතිවිය හැකි බව ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.


රට තුළ හොඳ අස්වැන්නක් ලැබෙමින් තිබියදී සේනා දළඹුවාගේ ක්‍රියාකලාපය කෘෂි ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් තිබෙන බව පවසා ඇති ජනාධිපතිවරයා එය මර්දනය කිරීමට හැකි ඉක්මණින් පියවර ගත යුතු බව සඳහන් කර ඇත.



අදහස් (3)

සේනා දළඹුවා මඬින්න වැඩපිළිවෙළක් හදන්නැයි ජනපති කියයි

දිමුත් Monday, 14 January 2019 10:43 AM

මෙම උවදුර කුමන්ත්‍රණයක් විය හැකියි.

:       1       11

රවින් Monday, 14 January 2019 12:08 PM

ඔය කියන නම තියන දළඹුවා නේද සල්ලි දීලා ගත්තේ?

:       0       1

siri Monday, 14 January 2019 03:04 PM

මම දැක්කා අන්තර් ජාලයේ සැරිසරනවා රටේ වගාවන්ට විතරක් නෙවේ සියලුම දේවල් වලට විනකරන "සේනා" කියන නමට මුලින් "සිරි" කියලා දාපු අලුත්ම දළඹුවෙක් ඉන්නවා කියන කාටුන් වගයක්.

:       0       221

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site