(ඉන්දිකා රාමනායක)
දකුණේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන අමිළ ප්‍රසන්න හෙට්ටිහේවා හෙවත්" සන්ෂයින් සුද්දා" ඝාතනය සඳහා යොදාගත් බව කියන ටී 56 ගිනි අවිය මාතර කොටවිල හේන්වල ප්‍රදේශයෙන් සොයාගත් බව පොලීසිය පවසයි.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයට ලැබුණු තොරතුරකට අනුව හේන්වල ප්‍රදේශයේ පාඩුවේ ස්ථානයක මෙම ගිනි අවිය,මැගසිනය සහ පතරොම් 19 ඊයේ (3) පස්වරුවේ සොයා ගත් බව සඳහන් කරයි.
ඉකුත් සැප්තැම්බර් මස (3) වැනි දින දික්වැල්ල කොටවිල ප්‍රදේශයෙදී සන්ෂයින් සුද්දා නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබිණි.
මෙම ඝාතන සිද්ධියේ සැකකරු වු ටින්කර් ලසන්ත නැමැත්තා ඉකුත් නොවැම්බර් මස (26) වැනි දින කළුතර උතුර ප්‍රදේශයේ දී පොලිස් පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් පසු වෙඩි වැදී මිය ගොස් ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
’’සන්ෂයින් සුද්දා’’ ඝාතනය කළ ගිණිඅවිය සොයාගනියි
ජනේෂ Friday, 14 January 2022 12:25 PM
ඇත්ත...