IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ස්ථාවර තැන්පත්-ණය පහසුකම් අනුපාතිකය ඉහළ දමයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 6.5 දක්වා සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 7.5 දක්වා ඉහළ දැමීමට මහ බැංකුව පියවර ගෙන තිබේ



අදහස් (4)

ස්ථාවර තැන්පත්-ණය පහසුකම් අනුපාතිකය ඉහළ දමයි

sharm warn Friday, 04 March 2022 11:10 AM

ණය පොළියත් ඉහළට දාලා. සමහර විට මූල්‍ය අරමුදලේ උපදෙස්වලට හීන්සීරුවේ ලෑස්තිවෙන්න වෙන්න ඇති. උද්ධමනය අහස උසට අරන් යද්දී, මේවා හිතුවේ නැහැනේ. බස් ටිකට් වගේ සල්ලි අච්චු ගහද්දී පණ්ඩිත කබ්රාල් කිව්වනේ උද්ධමනයට මුකුත් වෙන්නේ නැහැ කියලා. දැන් තමයි වෙච්චි දේ පේන්න පටන් ගන්නේ. බයියනි, කිරිබත්, කිරිබත්,...

:       1       120

BamunuarachchiSaturday, 05 March 2022 08:40 AM

කියන තමාටවත් නොතේරෙන දේවල් කතා කරන්න එපා හලෝ? මේ රජය එන්න කලින් යහපාලක රජය තැන්පත් කරුවන්ට 14.5%ක පොලියක් ගෙව්වා. මම ඒ පොලිය ගත්තු නිසයි කියන්නේ...

:       2       0

Bamunuarachchi Friday, 04 March 2022 11:54 AM

නැතිනම් අපිට ජීවත්වෙන්න අමාරුයි. විස්කි බෝතලයක් රුපියල් 10000ක් විතර වෙනවා...

:       1       8

Rohana Friday, 04 March 2022 04:39 PM

අපි දැන් සිම්බාබ්වේ පෙනි පෙනී ඉන්නේ. හරිම සතුටුයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 578 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site