IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


සතොස සහන මල්ල නැවත හෙට සිට

(සුජිත් හේවාජුලිගේ )

සතොස සහන මල්ල දෙවැනි අදියර හෙට (2) සිට ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි .

රුපියල් 1200ත් 1300ත් අතර වටිනාකමක් ඇති මෙම සහන මල්ල රුපියල් 1000ක මුදලකට සියලු සතොස ශාඛා හරහා ලබා ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි .

සතොස පළමු සහන මල්ලට ඉහළ ජනතා ප්‍රතිචාරයක් ලැබුණු බවද ඔහු කීය .

 



අදහස් (5)

සතොස සහන මල්ල නැවත හෙට සිට

සිරිබිරිස් Saturday, 01 May 2021 07:19 AM

අපේ ගෙවල් ළඟ කඩයක් තියනවා . ඒකෙන් ඔය බඩු ටිකම ගන්න පුලුවන් රුපියල් 890/- කට .

:       3       27

ගමේ එකාSaturday, 01 May 2021 08:26 AM

ආර්ථික ඔස්තාර්ට මේ වැඩෙන් කොමිස් එකක් ලැබෙනවා ඇති...

:       0       0

lankaSaturday, 01 May 2021 10:30 AM

ඔය කඩේ බඩු කිරන තරාදිය පරීක්ෂා කර බැලුවාද?

:       0       0

Buddika Saturday, 01 May 2021 08:12 AM

ඔය බඩු ටික රුපියල් 1000 ට ගන්න පුළුවන්. සෝයා මීට් ග්‍රෑම් 50 ඇතිද එක වේලකට? පොල් නැතිවද කන්නේ? මේ කොවිඩ්වලින් බන්දුල තවත් පච වෙනවා.

:       0       0

siri Saturday, 01 May 2021 08:59 AM

මුන්නැහේට නම් හරි පව්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 589 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1017 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site