(සුජිත් හේවාජුලිගේ )
සතොස සහන මල්ල දෙවැනි අදියර හෙට (2) සිට ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි .
රුපියල් 1200ත් 1300ත් අතර වටිනාකමක් ඇති මෙම සහන මල්ල රුපියල් 1000ක මුදලකට සියලු සතොස ශාඛා හරහා ලබා ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි .
සතොස පළමු සහන මල්ලට ඉහළ ජනතා ප්‍රතිචාරයක් ලැබුණු බවද ඔහු කීය .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සතොස සහන මල්ල නැවත හෙට සිට
සිරිබිරිස් Saturday, 01 May 2021 07:19 AM
අපේ ගෙවල් ළඟ කඩයක් තියනවා . ඒකෙන් ඔය බඩු ටිකම ගන්න පුලුවන් රුපියල් 890/- කට .
ගමේ එකාSaturday, 01 May 2021 08:26 AM
ආර්ථික ඔස්තාර්ට මේ වැඩෙන් කොමිස් එකක් ලැබෙනවා ඇති...
lankaSaturday, 01 May 2021 10:30 AM
ඔය කඩේ බඩු කිරන තරාදිය පරීක්ෂා කර බැලුවාද?
Buddika Saturday, 01 May 2021 08:12 AM
ඔය බඩු ටික රුපියල් 1000 ට ගන්න පුළුවන්. සෝයා මීට් ග්‍රෑම් 50 ඇතිද එක වේලකට? පොල් නැතිවද කන්නේ? මේ කොවිඩ්වලින් බන්දුල තවත් පච වෙනවා.
siri Saturday, 01 May 2021 08:59 AM
මුන්නැහේට නම් හරි පව්...!