සෙත්සිරිපාය පරිශ්‍රයේ අද (29) උදෑසන උණුසුම් තත්ත්වයක් ඇති විය.
පිරිසක් රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නගන්නට වූහ. තවත් පිරිසක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වූ අතර අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලය එම කාර්යාලය වසා දමා ආරක්ෂිත ස්ථානයකට පිටව ගියහ.
මේ වන විට තත්ත්වය සාමකාමී බව ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම රටට මොකද වෙන්නේ?