(යොහාන් භාසුර)
සතොස අළෙවි කරන ආහාර ද්‍රව්‍යවල මිල ඉදිරි සතිය වන විට ඉහළ යා හැකි යැයි සතොස සභාපති ආනන්ද පීරිස් මහතා පවසයි.
සතොස භාණ්ඩ සැපයුම්කරුවන්ගේ මාස තුනක ගිවිසුම් කාලය පසුගිය 30 වැනිදා අවසන් වූ බවත් මේ මස සිට ඉදිරි මාස තුන සඳහා නව ගිවිසුමකට එළඹ්මේදී ඇතැම් විට ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යා හැකි බවත් සභාපතිවරයා පැවසීය.
වෙළෙඳපොලේ ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි. පරිප්පු කිලෝවක සිල්ලර මිල රුපියල් 165 ක් ලෙස සතියකට පෙර පැවැති බවත් මේ වන විට පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 198 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෙළෙදපොල ආරංචි මාර්ග සඳහන් කරයි.
සියලුම හාල් වර්ගවල තොග මිල ද මේ වන විට ඉහළ ගොස් ඇති බවත් හාල් මිල තව දුරටත් ඉහළ යනු ඇතයි ද පැවසේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සතොසත් ගණන් උස්සන්න යයි
දොලේවත්ත Saturday, 01 May 2021 01:16 AM
සුපිරියි...! කරපු මෝඩකම් තමයි.
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 01 May 2021 02:10 AM
ඒ වුණාට බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා වෙන වෙන දේවල්නේ සතොස ගැන කියවන්නේ... එතකොට කොයි දේද ඇත්ත...?
pradeepa Saturday, 01 May 2021 07:10 AM
අපේ බන්දුල සර් මිල වැඩිවෙන කොට නිශ්ශබ්දයිනේ... අඩුවුණා නම් මීඩියාඑකේ වැඩකාරයා වෙනවා.
polgahawela Saturday, 01 May 2021 07:13 AM
කොහොමත් රට ගැන හිතන්නේ නැ... නුඹලා මැදමුලනේ බත් බැලයන්...
ranjith Saturday, 01 May 2021 02:38 PM
මේ විදිහට ආණ්ඩුවක් අවශ්‍ය නෑ නේද?