තරිඳු ජයවර්ධන
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිදු කළ විමර්ශනවලදී සහ සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 53 දෙනෙකු මාස තුනක් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
එම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල ප්‍රධානීන් යටතේ දිගින් දිගටම ප්‍රශ්න කිරීම්වලට ලක් කරන බවත්, ඔවුන්ගෙන් අනාවරණය කර ගන්නා තොරතුරු අනුව ඉදිරි පියවර ගන්නා බවත් පොලිසිය පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සැකකරුවන් 53කට මාස තුනක රැඳවුම් නියෝග
ranjith Saturday, 04 May 2019 12:16 AM
අල්ලගත්ත අය නම් මුදා හරින්න හොද නෑ වෙනම බන්ධනාගාරයක් හෝ හදලා තියාගත්තනම් හොදයි