(රංජන් කස්තුරි)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මින් ඉදිරියට අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පමණක් අනිවාර්ය වන අතර අනෙක් සිසුන්ට කැමති නම් පමණක් එම විභාගයට පෙනී සිටිය හැකි බවට විධිවිධාන ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන ලේකම්වරයා නිකුත් කර තිබේ.
ශිෂ්‍යත්ව විභාගයට පෙනී නොසිටින ප්‍රථමික පාසල්වල සිසුන්ට 6 ශ්‍රේණියක් සහිත පාසලක් ලබාදීමේ වගකීම අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට පැවරෙන බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.
ශිෂ්‍යත්ව විභාගය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රචාරක කටයුතු ද නව චක්‍රලේඛය මගින් තහනම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd