(රංජන් කස්තුරි)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හා කඩඉම් ලකුණු මත කිසියම් ශිෂ්‍යයෙකුට පාසලක් ලැබී නොමැති නම් හෝ ලැබී ඇති පාසල වෙනස් කිරීමට අවශ්‍ය නම් හෝ ඒ සඳහා අභියාචනා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
එම ආදර්ශ අයදුම් පත්‍රය අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවියේ පළකර තිබෙන බවද එම අමාත්‍යංශය කියයි.
එම අභියාචනා අයදුම්පත් 2020 වසරේ ජනවාරි 06 වැනි දින සිට 17 දින දක්වා බාරගන්නා බවද අමාතයංශය පවසයි.
එම අභියාචනා, අධ්‍යාපන අධ්‍යක්ෂ පාසල් කටයුතු ශාඛාව, අධ්‍යාපන අමාත්‍යංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට යැවිය යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ දරුවා වන බී .කේ අනුප ඉදුසර ට ධර්මපාල ද්විතීක පාසල ලැබී ඇතත් මාගේ දරැවට නේවාසික පහසුකම් මෙම පාසලේ නොමැති හෙයින් මා බලාපොරොත්තු වුයේ නේවාසික පහසුකම පවතින බණ්ඩාරවෙල ම.ම විදූහලටයබෙලි .., . ,
මගේ දරුවට ලැබී ඇත්තේ තංගල්ල විජයබා විද්‍යාලයයි... බලාපොරොත්තුවක් වනුයේ මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර සරසවි උයන හෝ වීරකැටිය කොණ්ඩගල විද්‍යාලයයි.
මාගෙ දරුවාට ලැබී ඇත්තේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විදුහලයි.එහෙත් දරුවාගේ දක්ෂතා වඩාත් දියුණු කර ගැනීමට පන්නිපිටිය ධර්මපාල විදුහල හෝ නුගේගොඩ අනුලා විදූහල බලාපොරොත්තු වෙමි.බාහිර ක්‍රියාකාරකම් සදහා සහතික ද ඇත.