IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


‘ශ්‍රී ලංකා රජයට පූර්ණ සහය ලබාදෙනවා’

(මනෝජ් හර්ෂික)
 
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශෝකය පළකරන බවද, ශ්‍රී ලංකා රජයට පූර්ණ සහය ලබාදෙන බවට සහතික වන බවද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් මිගෙල් ඇන්හෙල් මොරටිනෝස් මහතා පවසයි.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ බව පැවසීය.
 
ශ්‍රී ලංකාවට පැමිණ පෞද්ගලිකවම අග්‍රාමාත්‍යවරයා හමු වී ශ්‍රී ලංකා රජය වෙත සිය කනගාටුව පළකරන ලෙසද,  එක්සත් ජාතීන්ගේ සංවිධානය  ශ්‍රී ලංකා රජය ශක්තිමත් කිරීමට ඇප කැප වී සිටින බව දන්වන ලෙසද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් තමන් වෙත දන්වා සිටි බවද නියෝජ්‍ය මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
මෙම දුෂ්කර අවස්ථාවේදී සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව සමඟ සිටින බවට එහිදී ඔහු අවධාරණය කළේය.



අදහස් (1)

‘ශ්‍රී ලංකා රජයට පූර්ණ සහය ලබාදෙනවා’

Kumar Thursday, 02 May 2019 12:35 PM

කොහොමද සහය ලබා දෙන්නේ

:       23       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 101 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 253 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site