IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා නව ඇමෙරිකානු තානාපතිනිය කතානායක හමුවෙයි


 

( තිළිණි  ද සිල්වා )
 
ශ්‍රී ලංකාවේ  නව අමරිකානු තානාපති ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය අද (06) පෙරවරුවේ කථානායකවරයා හමුවී ඇත.

මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය නිල ට්විටර් ගිණුමේ  පණිවුඩයක් දැක්වෙන්නේ, පවතින දේශපාලන අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමෙරිකා තානාපතිනිය කථානායකවරයා හමුවූ බවය.
 

 
 



අදහස් (5)

ශ්‍රී ලංකා නව ඇමෙරිකානු තානාපතිනිය කතානායක හමුවෙයි

sirimal Tuesday, 06 November 2018 08:32 AM

දැනුවත් කරන්න ඇති රටේ නියම තත්වය ගැන. හරිනන් මුලින්ම යන්න තිබ්බේ ජනාධිපති නැත්නම් අගමැති හමුවෙන්නයි. මොකද දන්නේ නැහැ කතානායකවරයා මුණ ගැහුනේ? සමහර විට එතුමාගේ ලියමන දකින්න ඇති.

:       17       91

Nandalal DE SILVA - France Tuesday, 06 November 2018 08:56 AM

නව ඇමරිකානු තානාපතිනිය ගත් හොඳ තීරණයක් වශයෙන් මෙය සැලකිය හැක. එරට පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සහ සුරකින ලෝකයේ බොහොමයක් රටවල් ශ්‍රී ලංකාවේ දැනට පවතින අසාමාන්‍ය දේශපාලන තත්වය ගැන විමසිල්ලෙන් සිටින බව පේනවා. කෙසේ වෙතත් එය අපේ රටේ අභ්‍යන්තර කටයුතු වෙනුවෙන් ඇඟිලි ගැසීමක් හැටියට නොසැලකිය යුතුය!

:       366       129

Senarath Tuesday, 06 November 2018 10:17 AM

මෙවුන් හිතාගෙන ඉන්නේ තවම ලංකාව කියන්නේ ඔවුන්ගේ යටත් විජිතයක් කියල. අපේ කොන්ද පන නැති පතෝල දේශපාලුවෝ දැක්කම ඔවුන් කරේ වාඩිවෙලා ඔලුවට ටොකු අනින්නේ.

:       0       0

iron Tuesday, 06 November 2018 01:16 PM

පොදුරාජ්‍ය මණ්ඩලයට වහා හැකි ඉක්මනින් මැදිහත් වෙන්න මේ අපේ ඇරයුම් .

:       180       52

Senarath Wednesday, 07 November 2018 03:50 AM

මේක අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට කරන මැදිහත් වීමක්. මෙයාලා මෙහෙම කරලා රටවල් කියක් විනාශ කලාද. සුඛෝපබෝගී ජිවිතයක් ගතකරපු ලිබියාවේ මිනිස්සු අද හිගන්නෝ වගේ ජිවත් වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1393 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 514 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 596 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site