IMG-LOGO

ශ්‍රී ලාංකිකයෙක් කුවේටයේ ගොඩනැගිල්ලකින් පනී

කුවේටයේ හවාලී හි මහල් නවයකින් යුතු නිවාස සංකීර්ණයකින් ලාංකිකයකු බිමට පැන ඇතැයි විදෙස් ආරංචි මාර්ග පවසයි. බිමට ඇද වැටීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් ඔහු මියගිය බවද වාර්තා වේ.
 
තම බිරිඳ සමඟ ඇතිවු බහින් බස්වීමක් දුරදිග යාමෙන් සැමියා සිය බිරිඳට දරුණු ලෙස පහර දී කිහිප සැරයක්ම පිහියෙන් ඇන ඇති බව කුවේට් ටයිම්ස් වාර්තා කරයි.
 
සිද්ධියෙන් සැමියා මිය ගොස් බිරිඳ කුවේටයේ මුබාරක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
 
ආරක්ෂක අංශ පවසන පරිදි අසල්වාසීන් ආරවුලට සවන් දුන් බවත් මොවුන්ගේ ශබ්දය නෑසෙන විට පහරදීම නැවතුණු බව ඔවුන් සිතූ බවයි.
 
 
(28535)



අදහස් (2)

ශ්‍රී ලාංකිකයෙක් කුවේටයේ ගොඩනැගිල්ලකින් පනී

kumar (Gulf) Sunday, 04 November 2018 08:13 AM

මේහේ ගල්ෆ් වල ඉන්නේ වැඩිහරියක් හොරට දීග කන හොර පවුල්, සති අන්තයේ සුරාවයි, වනචරකමයි නැතිව ඉන්නා මනුෂ්‍යයෝ බොහොම ටිකදෙනයි.. එ්කයි මේ වගේ විනාශකාරී දේවල් සිදුවෙන්නේ...

:       0       138

AsankaSunday, 04 November 2018 01:36 PM

පැහැදිලි ඇත්ත, බේබදුකම, ලෝකේ අන්තිම බෝතලේ වගේ මෙහෙ ඉන්න බහුතර ලාංකික ගැහැණු පිරිමි බොන්නේ...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 42 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2170 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 673 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site