( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ සතිය තුළදී ( 03 වැනිදා සිට 07 වැනිදා දක්වා ) සලකා බැලීමට නියමිත පෙත්සම් විවෘත අධිකරණයේ නොකැද වුවද , එම දිනවල විභාගයට දින නියම වූ නඩු සහ කඩිනමින් සලකා බැලීමට නියමිත පෙත්සම් සාමාන්‍ය පරිදී විවෘත අධිකරණයේ කැදවෙන බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට නියම වූ නඩු සහ කඩිනමින් සලකා බැලීමට නියමිත පෙත්සම් සාමන්‍ය පරිදී
Pathum Tuesday, 04 May 2021 03:25 PM
තමන් කැමැති අය නිදොස් කොට නිදහස් කරන්න..