(යොහාන් භාසුර)
වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් නොකරන බවත් බලපත්‍ර බලාගැනීමට පොලිස් ස්ථානවලට පැමිණීමෙන් වළකියන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥා නිහාල් තල්දූව මහතා පැවසීය.
වෙළෙදාම් කිරීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම දිසත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු හරහා ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කරන බවත් නිහාල් තල්දූව මහතා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
“වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් කරන්නේ නෑ’’