(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන හෝ අගතියට පත්වන ආකාරයට විවිධ වාහනවල අලවා ඇති ස්ටිකර් ගැලවීම සඳහා පොලිසිය සමඟ එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මැතිවරණ නීති - රීති උල්ලංඝනය වන අයුරින්, පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ සහ පෞද්ගලික වාහනවල සඳහන් වැකි, සලකුණු, ඡායාරූප, කොඩි ආදිය ප්‍රදර්ශනය කර තිබෙන බවට පැමිණිලි ලැබී ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
වාහනවල ස්ටිකර් ගලවා ඉවත් කිරීමට පොලිසිය එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවද මැතිවරණ කොමිසම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙ රටේ තමා ඔහොම දේවල් දකින්ඩ තියෙන්නෙ.තාප්පවල, විදුලි කනුවල,හතරමන් හංඳිවල එල්ලිලා ඉන්න හෙටි .
ඇයි මේ දැන් ඕවා.........නොමිනේෂන් දීපු දවසේ තමයි ගලවන්න තිබුනේ.
ලංකාවේ ත්‍රීවිල් දැන්වීම් පුවරු වෙලා. මේක ඉතා හොද වැඩක්.
කොයි පක්ෂයේ පෝස්ටර් තිබුනත් මැතිවරණ නීතියට යටත්. එ් නිසා ඉවත් කළ යුතුයි.