IMG-LOGO

වසරකට පසු සංචාරකයෝ නුවරඑළියේ සිරි නරඹති

 

(රංජිත් රාජපක්ෂ)

 

සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමඟ නුවරඑළියේ සංචාරය සඳහා නිරෝධායන උපදෙස් පිළිපදිමින් දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බව නුවරඑලිය සංචාරක කර්මාන්තයේ නියැලී සිටින සංචාරක නිකේතන හිමියෝ පැවසූහ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට එම දේශීය සංචාරකයන් පැමිණි බවත්, එම සංචාරකයන්ට නිරෝධායන උපදෙස් පිළිපදිමින් තම නිවාඩුව ගත කරන ලෙස සංචාරකයන් දැනුවත් කළ බව සංචාරක නිකේතන හිමියන් කියා සිටියේ ය.

කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවධානමත් සමඟ වසරකට ආසන්න කාලයක් නුවරඑළිය ප්‍රදේශයට සංචාරකයන් පැමිණිමෙන් වැළකී සිටිමෙන් නුවරඑළිය සංචාරක කර්මාන්තයේ නියැලී සිටින පිරිස ආර්ථික වශයෙන් ද ගැටළු රැසකට මැදි වී සිටියි.

සති අන්ත නිවාඩුවට පැමිණි දේශිය සංචාරකයන් වෙනුවෙන් අවශ්‍යය පහසුකම් නුවරඑළිය මහ නගර සභාව විසින් සලසා තිබූ අතර, නුවරඑළිය නගර සීමාවේ සහ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පිහිටි සියළුම සංචාරක නිකේතන සහ හෝටල් සංචාරකයන්ගෙන් පිරි ගොස් තිබිණි.



අදහස් (0)

වසරකට පසු සංචාරකයෝ නුවරඑළියේ සිරි නරඹති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 14 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2157 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 666 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site