(සුජිත් හේවාජුලිගේ )
අමාත්‍යපදවි වලින් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරුන් දෙදෙනාට සාධාරණයක් ඉටුවන තුරු තමා අමාත්‍යධූරයේ කටයුතුවලින් වැළකී සිටින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසූවෙ කොළඹ සිනමා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද උදේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
කැබිනට් මණ්ඩලයද වර්ජනය කරන බව ඔහු සඳහන් කළේය. ජනාධිපතිවරයා උදය සහ විමල් සම්බන්ධයෙන් ගත් තීරණය අසාධාරණ එකක් බවද ඔහු කීවේය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වාසුදේව අමාත්‍ය ධූර කටයුතුවලින් ඉවත් වෙයි
saman Friday, 04 March 2022 12:51 PM
මේවා වැඩ නොකරන අසමත් ඇමැතිවරුන්ගේ ජවනිකා... ජනතාව අතර ජනප්‍රියත්වය අඩු වෙනකොට මොවුන් බොරුවට ටිකක් ආණ්ඩුව විවේචනය කර ජනතාවගෙන් ලකුණු දාගෙන පස්සේ ආයෙත් ආණ්ඩුවේම එල්ලෙනවා...
nimalFriday, 04 March 2022 05:31 PM
මොවුන්ගේ ඉවත්වීමම රටට යහපතක්... උදාවන සුබ ලකුණු පෙනෙන්නට තිබේ.
saman Friday, 04 March 2022 02:14 PM
තවත් එල්ලිලා ඉන්නවා. ලංකා සමසමාජ පක්ෂයත් විනාශ කරලා එදා ඉඳන් එහටෙ මෙහාට පැන පැන රට කෑවා..
Jagath Friday, 04 March 2022 03:16 PM
ඔයාලාගෙන් මේ රටට කිසිම සෙතක් වෙලා නැහැ. කල් ඉකුත් වූ භාණ්ඩ වගේ. ගෙදර යන්න...
ගමේ එකාලා Friday, 04 March 2022 03:28 PM
මේ වයසක් උන්දෑ හිටියා කියලා ඇති වෙච්චි සුගතියක් නැහැ. එහෙටයි, මෙහෙටයි පැන පැන කොහොම හරි බලයේ ඉන්නයි ඕනෑ වුනේ...!
පාල මුදළාලි Friday, 04 March 2022 04:42 PM
අස්වෙලා නැහැ... රාජකාරි මගහැරීම කරලා තියෙන්නේ... කොන්ද පණ ඇති කෙනෙක් නම් සගයින් වෙනුවෙන් තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි..
සමිත සේනක අලුත්ගමගේ. Friday, 04 March 2022 07:58 PM
වැඩකට නැති දේශපාලකයින් හා ඔවුන් ගැන කතාකිරීම පසෙක තබා රජය රටේ උද්ගත වී පවතින දැවෙන ප්‍රශ්න විසඳීමට වහා කටයුතු කළ යුතුයි...!
saman Friday, 04 March 2022 08:09 PM
මේ ප්‍රතිචාර ටිකවත් බලලා විශ්‍රාම ගන්නවා නම් හොඳයි. වාමාංශික පක්ෂ මෙරට ජනතාවට අප්‍රසන්න වුණේ මේ වගේ අය හින්දා...
siri Friday, 04 March 2022 08:11 PM
කවදාවත් වෙනම ඡන්දෙකට ඉදිරිපත් වෙලා ඡන්ද 5000ක් ගන්න බෑ... අනුන්ගේ එල්ලිලා පාර්ලිමේන්තු ගිහිල්ලා අලි ටෝක් දෙනවා...
pakeer Friday, 04 March 2022 09:09 PM
අනේ යන්න... ඔයාලා කෙළින් හිටියා නම්... මේවා සුරපුර... කැලේ වඳුරෝ වගේ පැනපු එකයි කරන්නේ...!!!
Demuni Saturday, 05 March 2022 04:58 AM
මහත්තයෙක් හැටියට ඔබ ඉවත්වෙන්න...!
nanda Saturday, 05 March 2022 09:30 AM
මේ රටේ වාමාංශික ව්‍යාපාර පාවාදුන් අවස්ථාවාදීන් තමයි ඉන්නේ...!